Thursday, September 25, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:57:00 AM

Etel i7 එකට  ROM  එකක් දෙනව කියල මම කිවුවනේ. අද මම ඔයාලට Jelly Bean 4.1.2 ROM  එකක්. මේකෙ නම තමයි Lewa_v5

මේ ROM   එක ගැන කිවුවොත් අනික් එවට ගොඩක් වෙනස්. මේක විශේෂ ROM  එකක් කිවුවොත් මම හරි. මම එහෙම කියන්නේ ඇයි කියල පුලුවන් නම් මේ Screen shot ටිකෙන් තේරැම් ගන්න. එහෙම නැත්තමි ROM   එක ගහල බලන්නම වෙනව. මොකද මට ඒ වෙනස මොකක්ද කියල කියන්න තේරෙන් නැ. අනික් ඒවට වඩා ගොඩක් වෙනස් බව නම් ඇත්ත.





- මේ රොම් එකෙන් නම් අනික් ඒවයින් වගේම රැම් එක බොන පාටයි. තාම අලුත් හින්දද මන්ද.
- රොම් එකේ Graphic එහෙමකම් හොදටම තියෙනව.
- Luncher එකත් ගොඩක් වෙනස්
- Apple වලටත් පොඩ් නැදැ කමක් තියෙනව කියල හිතන්න පුලුවන්.
- Cam එකනම් නියමයි

තවත් කියන්නම ඕනි දෙයන් තියෙනව මේ ROM  එකෙත් පොඩි බග් නම් තියෙනව.
            - GPS Notification Bar එකෙන් ඔන් කලොත් වැඩ කරන් නැ.
            - App තියෙන Menu එකත් නැ.
- Fm Radio තිබ්බට ඒක වැඩ කරන් නැ.
           
ROM  එක Download කර ගන්න.


දැන් මම කියා දෙන්නම් මේ ROM  එක පෝන් එකට දාන හැටි.

1) ROM එක Download කර ගන්න
2) External SD Card එකකට ඒ ටික දා ගන්න
3) CMW  Recovery එකට යන්න
4) Wipe Data/Factory Reset කරන්න
5) Wipe Partition කරන්න
6) Advance Menu එකේ Do Dalvik Catch Clear කරන්න
7) Install zip from sdcard තෝරන්න
8) choose zip from sdcard ගිහින් Download කරපු එක තෝරන්න
9) yes කරන්න
10) ටික වේලාවකින් Flash වෙලා ඉවර වෙයි.
11) reboot system now කරන්න

පලවෙනි පාර On වෙන්න ටිකක් වෙලා යයි. ඊට පස්සේ ඒක හරි.

වැදගත් දේ තමා ඔයාල වෙන දේවල් කරල පෝන් එක Company යවල Rs.200 කි දිල Software ගහන්න වුනොත් ගැන මම වග කියන් නැ

මේ රොම් එක  E-tel Curiosity i7Konka Tuxedo W990,  Cherry Mobile Titan W500, Spice Stellar Horizon Mi-500 යන ඒවායින් ඕනිම එකකට වැඩ කරනව

4 comments:

  1. mata tiyenne etel i7c ekak.. meka i7 ekata wada tikak wenas...mekata gahanna puluwan rom ekak hoyala dennako..loku udhawwak

    ReplyDelete
  2. meka root karannath mma baluwa.. kingoroot app eken..eth hari yan na appa

    ReplyDelete