Monday, September 1, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:56:00 PM

මුලින් Dialog ල නොමිලේ internet දුන්න. ටික දවසකින් ඒක නැවැත්තුව. ඊට පස්සේ Hutch දුන්න එක Sim එක්‍කට එක පාරක් 500MB. ටික දවසකින් ඒක නැවැත්තුව. දැන් ඔන්න Hutch ආයමත් ඒක කරන්න පටන් අරන්ලු. මමනම් Active කලා. මගෙනම් සතයක්වත් කැපුන් නැ. මම බලව හැම sim එකේම වගේ මේ විදියට නොමිකේ Internet යන්න පුලුවන් වුණා.







මම  ඔච්චර කල් Hutch වලට බැන බැන හිටියෙ. හැබැයි හොද දෙයක් කලාම ඒක ගැනත් කියන්න ඕනිනෙ.

මේක හොර වැඩක් එහෙම නෙවෙයි.

කරන්න තියෙන්නෙ පොඩි දෙයක් විතරයි. *400# Dial කරන්න. එතකොට එන Menu එකෙන් කැමති Packege එක තෝරන්න. තත්පර 5 ක් විතර යනකොට SMS එකක් එයි හම්බ වුනා කියල. මේක හැම එකකටම හම්බ වෙන්නේත් නැ. සමහර Sim වලට 2.5 GB Packege එක වැඩ කලේ නැතිවට අනික් ඒවයින් එකක් ගොඩක් දුරට වැඩ කරනව.

මේක වැඩි කාලයක් තියෙන එකක් නම් නැහැ. දැන්ම අනික් යාලුවන්ටත් බලන්න Share කරන්න

මේක වැඩ කලොත් Comment එකක් දාන්න අමතන කරන්න එප. ඔයාලගේ අදහස් මට ඉදිරියට ගොඩක් වැදගත් වෙනව.

0 අදහස්:

Post a Comment