Monday, September 1, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:45:00 PM

මේ ගැන කියන්න මට හිතුනෙ මට වුණ දෙයක් නිසයි. මම Phone එකේ System Font එක මාරැ කරන්න හැදුවේ. ඒ වෙනකොට Battery Low වෙලා අන්තිම 10% තිබ්බේ. ඉතින් මට තියෙන හදිස්සියට පෝන් එක Charg එකට ගහල Font එක මාරැ කැන්න තියෙන Font අයින් කලා. ඔන්න අයින් කලා විතරයි Light ගිහින් Com එක Off වුනා. මොනව කරන්නද UPS එකකුත් නැ. ඉතින් පෝන් එකේ Battery යෙ ඉතිරි 10% යෙන් වැඩේ කරන්න පටන් ගත්ත. බලන කොට දැන්න ඕනි Font එක Phone memory එකට Copy කරල නැ. මොකව කරන්නද ඉතින් Data On කරල ටක් ගාල Font එකක් Download කලා. මේක කරල ඉවර වෙනකොට 2% Battery තියෙන්නේ. ඉක්මන‍ට ගත්තු  Font එක Rename කරල Font අස්සට Paste කලා විතරයි Battery Low වෙලා පෝන් එක Off වුනා. හපොයි දෙවියනේ Permision හදන්න බැරි වුනා. Light ආවට පස්සේ Charg එකට ගහල පෝන් එක On කරල බැලුව. අනේ පෝන් එක On වෙන් නැ. Net එකේ Rom හෙවුව ඒත් වැඩක් වුන් නැ. මොනව කරන්නද Compay යවල Software ගහගත්තා.





1. Battery එක අඩුම තරමෙ 40% ක් වත් Charg එක තියෙන වෙලාවක කරන්න.    

2. ඕනිවෙන ඔක්කොම App, Software,Font ඔක්කොම Phone memory ට කලින් Copy කර ගන්න.

3. Phone එකේ Backup එකක් අරන් තියා ගන්න එක කොකටත් හොදයි.

4. වෙනස් කරන්න බැරි Luncher එක එහෙම Delete කරන්න යන්න එපා.

5. Currant එක ගැන විශ්වාස තියල වැඩ කරන්න එපා. මොකද මේක ලංකාවනේ.

6. කලබලෙන් මේ වගේ දේවල් කරන්න යන්න එපා.

7. දන්න කෙනෙක් නැත්තම් එයාගෙන් අහගෙන මිසක් කරන්න යන්න එපා. නැත්තම් Blog එකක් බලාගෙන ඒකෙ තියෙන විදිහට හරියටම එක පියවරවක් වත් අඩු නොකර කරන්න.

8. යම් දෙයක් හරියට තේරෙන්නේ නැත්තම් ඒ ගැන හරියට හොයා ගන් නැතිව කරන්න යන්න එපා. මොකද එකෙන් හරියන්න තියෙන  ඉඩට වඩා වරදින්න තියෙන ඉඩ වැඩියි.

9. පොන් එක නිතරම Restart වෙනවනම් කරන්න යන්න එපා.

10. Blog එකක් බලන් කරනවනම් ඒක මුලින්ම හොදට කියවල ඉන්න.

0 අදහස්:

Post a Comment