Sunday, August 17, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 6:44:00 PM
පෝන් එකේයි Lap එකෙහි තියෙන වැදගක්ම කොටසක් තමයි බැටරිය කියන්නේ. ගොඩන් අය මේ ගැන හිතන් නෑ. මොකද සවුත්තු වුනාට පස්සේ අලුත් එකක් දානව කියල.පෝන් එකකට වගේ නම් මේක කරන්න පුලුවන්. මොකද ඒවයි Battery ගනන් අඩුයිනෙ. Lap එකක Battery එකක් සවුත්තු වුනොත්නම් ඒක දාන්න හෙන ගානක් යනවනේ. ඒ හින්ද ඒ වගේ ඒවයි  Battery එක පරිස්සම්න් පාවිච්චි කරන්න ඕනි.

 එක ගැන කියද්දි මේ ටිකත් කියන්නම ඕනි. දැන් ඉතින් එන්නේ ලිතියම් අයන්  Battery නේ. ඒව නැවත ආරෝපනය කරන්න පුලුවන් විදිහට හදල තියෙන්නේ. අනික මේවයි Battery එක අස්සේ සර්කිට් එකක් තියෙයි.

Charg කරන කොට සැලකිය යුතු කරැනු.

       1. Charg කරන කොට Original Chager එක පාවිච්චි කරන්න.
       2. Original Chager එක නැත්තම් පෝන් එකට අදාල වෙනත් Origimal Chager එකකින් Charg කරන්න. එහෙම එකක් හොයා ගන්න නැතිනම් පෝන් එකේ Manual එකේ තියෙන නියමිත ඇමිපියර් ප්‍රමානයෙන් හා නිවමිත වෝල්ට් ප්‍රමාණය සහිත එකකින් Charg කරන්න.
      3.  Charg කරනකොට Chag වෙලා ඉවර වෙනකන් Charger එක ගලවන්න එපා.
      4. Charg කරන්න Battery එක සම්පුර්ණයෙන්ම බහිනකන් ඉන්න ඕනි නෑ. සාමාන්නය ප්‍රමාණයක් බැස්සට පස්සෙ Charg කරන්න.
     5. ගොඩක් වෙලාවට මම Manual වල එහෙම දැකල තියෙනව Lap, Destop වල USB වලින් පෝන් Charg කරන එක හොදයි කියල.

මේ ටික ඔක්කොම වගේ Lap වලටත් අදාලයි.

Original Battery එක ආරක්ෂා කරන්න හේතු මොනවද කියල ඇහුවොත් එකටත් උත්තරයක් දෙන්නම්කො.

     - සාමාන්යෙන් අපි අලුතෙක් දාන බැටරියකන් පරන බැටරියක කාර්්‍යක්ෂමතාය ලබා ගන්න බෑ. එක්කො Charg කරන්න ගොඩක් වෙලා යනව. නැත්තම් Charg කලාට Charg එක ඉස්සර වගේ ගොඩක් වෙලා හිට්න් නැ. මේ ගැන Lap එකක Battery ය මාරැ කලානම් හොදට බලා ගන්න පුලුවන්. පෝන් වලනම් එච්චර දැනෙන්නේ නැ.

    - අනික තමා අපි අලුත් බැටරියක් හොයල හම්බ වුන් නැතිවාම හරියන Battery යක් දානව. ඒකත් ගොඩක් අවදානම් වැඩක්. මොකද ඒ Battery එකේ Voltage වෙනස් වුනොත් Mothter Board, Display වලට එහෙමත් හානි වෙන්න ඉඩ තියෙනව.

මට මතක නැති, දන් නැති ගොඩක් ඒව ඇති. ඒව Comment එකක් දාන්න. මට මතක් වුනොත් Update කරන්නම්











1 comment: