Monday, August 4, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 10:14:00 PM
අද මම කියා දෙන්න යන්නේ ඇන්ඩොයිඩ් පෝන් එක Reset කරල, කොහොමද Google account එකට ලොග් වෙලා හරි Google account එකක් හදාගෙන හරි ඔන් කරන්නෙ කියල,

මුලින්ම අපි Phone එක සම්පුර්ණයෙන්ම Reset කරන්නෙ කොහොමද කියල බලමු

1.     Phone එකේ settings වලට යන්න.




2.     ඒකෙන් Backup & reset කියන එකට යන්න.


3.     ඒකෙන් Factory Data reset කියන එකට යන්න.



4.     ඒකෙන් Erase phone storage කියන එකට හරි ලකුන දාල Reset Phone කියන එක Touch එක කරන්න.


5. එතනදි පෝන් එකේ Password එක ගහල ok කරන්න. (ගොඩක් පෝන් වල Password එක විදිහට එන්නෙ 1122, 0000, 1234, 12345 වගේ ඒකක්)
6.     එතකොට ඔයාලගෙ පෝන් එක ටික වේලාවකින් Restart වෙලා ඔන් වෙයි.

දැන් පෝන් එක Reset වෙලා ඉවරයි. දැන් අපට තියෙන්නෙ පෝන් එකේ settings හදල ඔන් කරන එක.

1.     මුලින්ම ඔයාල‍ට එයි Phone එකේ දිනය සහ වෙලාව හදන මෙනු එක. ඒකෙන් ඔයාලට වෙලාව Update වෙන්න කොහොමද කියල තෝරන්න.
-         Use GPS provided time            - GPS වලින් වෙලාව Update‍ කරන්න කැමති නම් මේක තෝරන්න.
-         Use network provided time      - පාවිචච්චි කරන SIM එකෙන් Update‍ කරන්න කැමති නම් මේක තෝරන්න.
-         Off                                           - Update‍ වෙනවට කැමති නැත්තමි මේක තෝරන්න.

2.     ඊලගට එන්නෙ අපෙ Google account එකට ලොග් වෙන හරි, Google account එකක් හදාගන්න හරි තැන. Google account එකක් තියෙනයනම් Sign in කියන එකට යන්න. Google account එකක් හදාගන්න ඕනි නම්  Get an account කියන එකට ගිහන් ඒකෙ තියෙන ටික කරන්න.

 




3.     මගෙ Google account එකක් තියෙන නිසා Sign in කියන එනට මම යනව.
4.     ඒකෙන් Email  කියන එකේ ඔයාලගෙ Email  Address එකත්, Password කියන එකේ Password එකත් ගහල Sign in කරන්න. ටික වෙලාවකින් ඔයාලගේ Google account එකට ලොග් වෙයි. (මේ වෙලාවේ ඔයාලගෙ Mobile Date ඔන් කරල හරි WIFI Conect කරල හරි තියන්න ඕනි අනිවාර්යෙන්)
-         Mobile Date settings හදන්න දන් නැත්නම් මෙතනින් ගිහින් හදා ගන්න.
-         WIFI Conect කරන්න දන් නැත්නම් මෙතනින් ගිහින් Conect කර ගන්න.


5. දැන් ඔයාලගේ පෝන් එක‍ට නමක් ඉල්ලය්. ඒක‍ට ඔයා කැමති නමක් දීලා Next කරන්න.



දැන් ඔයාලගේ Google account එකට ලොග් වෙගා ඉවරයි. ඊට පසුසෙ එන මෙනු එක Finish කරාම ඔක්කොම හරි.





ඔයාලගේ අදහස්‍, මගෙ Blog එකේ තියෙන වැරදි අඩුපාඩු එහෙම මට Coment එකක් විදියට එක් කරන්න. ඔයාල මගෙ Blog එකෙන් මොකක් හරි ඉගන ගත්තනම් එකත් කියන්න.

0 අදහස්:

Post a Comment