Wednesday, July 16, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 1:36:00 PM
මාත් Lock දාන්න හෙද ඇප් එකක් නැතිව ඉදිද්දි මටත් මේක ගැන කිවුවෙ  තිලාන් අයිය.  මාත් ඉතින් පොඩිඩක් Download කරල බැලුව. බලන කොට App එක නම් සුපිරි. මට මෙච්චර කාලෙකට හමිබවුනු නොමිලේ දෙන හොදම ඇප් එක කිවුවොත් මම හරි.  ම‍ට මේකෙන් Lock දාන්න බැරි තැනක් හමිබ වුනේ නැති තරම්. ‍


වැඩිය කතා නෙකර මම ඒ ඇප් එක ගැන කියන්නම්. මේකේ නම තමයි Smart App Protecter කියන්නේ. Google playstore එකෙන් නොමිලේ මේක ලබා ගන්න පුලුවන්.








Direct Download කර ගන්න මෙතනින්

Google playstore එකෙන් Download කර ගන්න මෙතනින්


ඔයාලත් අර ගෙනම බලන්නකො මේකෙ වෙනස. මම ගත්තු Screenshot ටිකකුත් තියෙව ඒවත් බලලම Download කර ගන්න.

බලල ඉතින් නිකන්ම යන්න එපා යාලුවනේ. හොදනම් coment එකකුක් දාල යන්න. අනික් අයට බලන්න Share කරන්න.

0 අදහස්:

Post a Comment