Wednesday, April 23, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:54:00 PM
අද මම කියා දෙන්න යන්නේ Internet Speed Meter කියන App එක ගැනයි. මේක App ගැන කියා දෙන පලමු වැඩසටහනයි.



Internet Speed Meter කියන Appඑකෙන් කරන්නේ අපි අන්තර්ඡාලයේ සැරිසරන විට අපට කොතරම් වේගයකින් අන්තර්ඡාල සම්බන්ධතාව ලැබෙනවාද යන්න පෙන්වීමයි.

වැදගන්කම,
   1.  සිග්නල් අඩු අවස්ථාවලදී අපට අන්තර්ඡාලයට සම්බන්ද වීමට හැකිද යන්න පෙන්වීම.
   2   යම් දෙයක් Download  කිරීමට පෙර එය සදහා ගතවන කාලය අපට තක්ෂේරැ කර ගැනීමට පහසු වීම.
   3.  අප කොතරම් ප්‍රමාණයක් භාවිතා කලාද යන්න දැකගත හැකි වීම.
   4.  මසකදී අන්තර්ඡාල පරිහෝඡනය කොපමණද යන්න දැන ගත හැකි වීම.






මෙම App  එකෙහි දැනට Version දෙකක් google playstore හි ඇත.ඉන් 1.2.6 නොමිලේ ලබා දෙන අතර 1.3.4හ 1.5 $ වලට ලබා දෙයි.

1.2.6 නොමිලේ playstore එකෙන් ගන්න මෙතනින් යන්න.

1.3.4 නොමිලේ ගන්න මෙතනින් යන්න.

1.3.4 මුදල් ගෙවා playstoreඑකෙන් ගන්න මෙතනින් යන්න.

0 අදහස්:

Post a Comment