Wednesday, April 23, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:53:00 PM
අද මම හදුවා දෙන්නෙ Torrent බාන අයට වැදගත් වෙන software එකක් ගැනයි. මේක ඕනිනම් Computer එකෙන්
 පාවිච්චි කරන්න පුලුවන්. එහෙම නැතිනම් android වලින් පාවිච්චි කරන්න පුලුවන්. කොයිකේන් පාවිච්චි කලත් 
Download speed එකේනම් වෙනසක් වෙන් නැ.

මේ software එකේ නම තමයි bit torrent. මෙය නොමිලේ ලබා දෙන software එකක්. 

ඔන්න බලන්නකො මගෙ Phone එකෙන් ගන්තු Screen shot ටිකක්. 





ඔන්න බලන්නකො මගෙ Computer එකෙන් ගන්තු Screen shot එකක්. 

 


ඔන්න ඔයාලට ලේසි වෙන්න මම Download link එකත් දෙන්නම්.

Bit torrent android app එක මෙතනින් ගිහින් Download කර ගන්න.

Bit torrent android app එක මෙතනින් ගිහින් Download කර ගන්න.

 මේ වගේ තවත් Torrent download කරන්න හොද Software එකක් තමයි utorrent කියන්නෙ. මම දන්න තරමින් 
මේ දෙකම හන්කෙ එකම ආයතනයකින්. මේ දෙකේ තියෙන වෙනස තමා utorrent එකේ තියෙන පහසුකම් අඩු බව. ඔයාල 
utorrent වලට කැමතිනම් පහල link වලින් ගිහින් Download කර ගන්න
 Utorrent android app එක මෙතනින් ගිහින් Download කර ගන්න.

Utorrent android app එක මෙතනින් ගිහින් Download කර ගන්න.

3 comments:

  1. machan ape ofice ake torrent downlod karanna ba.sever walin monawa hari karala.skyp,viber,download maneger wage dewaluth wada karanne na.meka hadaganna vidiyak thiyenawada.plz help me machoo.me machin akak dunnata game vitharai gahan ine.danna deyak kiyan.plzz

    ReplyDelete
    Replies
    1. server eken apita pauluwan bn net oni machin, net epa macin ehema kiyala block karanna wage godak dewal karanna. a hinda oka hari gassannanam office eke server walin karanna tiyenne. a gena danna kenek oni bn oya office eke. anith aya pw ehema danne nene.

      Delete