Wednesday, April 23, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:52:00 PM
අද මම හිතුව Smart phone පාවිච්චි කරව අයට වැදගත් වන app ක් ගැන කියන්න. සමහර විට මේක මට වැදගත් වුණාට ඔයාලට වැදගත් නොවෙන්න ඉඩ තියෙනව. මම හැමෝම වගේ පාවිච්චි කරන පොදු app 10ක් ගැන කියන්නම්කො.

01. Operamii
මේක පාවිච්චි කරන්නේ internet යන්න තමයි. ගොඩක් 2g වලින් එහෙම internet යන කට්ටිය මේකට ආසයි.මොකද මේකෙ අනික් ඒවට සාපේක්ෂව speed එකත් වැඩියි.  data කැපෙනවත් අඩුයි. මෙය playstore එකෙන් නොමිලේ ලබා ගන්න පුලුවන්. operamini මෙතනික් Download කර ගන්න.   
 

02. Skype
මෙය අන්තර්ඡාගය හරහා නොමිගේ video call, massage ගැනීමේ පහසුකම් සහිතව හදුන්වා දී ඇති app එකකි. මෙය playstore එකෙන් නොමිලේ ලබා ගන්න පුලුවන්. Skype මෙතනික් Download කර ගන්න.

03. Viber
මෙය අන්තර්ඡාගය හරහා නොමිගේ call, massage ගැනීමේ පහසුකම් සහිතව හදුන්වා දී ඇති app එකකි. මෙය Skype වලට සමානය. මෙය playstore එකෙන් නොමිලේ ලබා ගන්න පුලුවන්. Viber මෙතනික් Download කර ගන්න. 
 
04. Massenger
Facebook chat කිරීම පමනක් අරමුණු කර සදා ඇති මෘදුකාංගයකි. මෙමගින් වෙිගයෙන්  Facebook chat කිරීමට අවස්ථාව ලබා දෙයි. මෙතනින් Download කර ගන්න. 
 

05. Facebook
 Facebook යාම අරමුණු කර ගෙන Facebook සමාගම විසින් නිර්මාණය කර ඇත. මෙහි Facebook හි ඇති සියල් පහසුකම් සහිතය. මෙතනින් Download කර ගන්න.

06. ColorNote 
එදිනෙදා අපට අවශය සටහන් දමා ගබඩා කර තබා ගැනීමට හැකිය. මෙය අවශ්‍ය නම් මෙතනින් ගොස් Download කර ගන්න.

07. Mx player
සියලු වීඩියෝ නැරබීම සදහා යොදා ගත හැකි හොදම app එකකි. මෙහි online tv, audia play කිරීමේ පහසුකම්ද ඇත. මීට අමතරව VLC player වැනි app ද පවතී. මෙතනින් Mx player Download කර ගන්න.

08. Helakuru
සිංහලෙන් අවශ්‍ය ඕනෑම දෙයක් Type කිරීමේ අවස්තාව ලබා දෙයි. මෙතනින් Download කර ගන්න.

09. Es File Explorer
මෙය file maneger පිලිබද  app එකකි. මෙයින් ring tone, wallpaper වෙනස් කිරීමේ හැකියාව පවතී. මෙහි Recycle bin පහසුකමද ඇත.මෙතනින් Download කර ගන්න.

10. tourch
Cammer එක සදහා ඇති  Flash light එක  tourch එකක් ආකාරයෙන් හැසිරවීමේ පහසුකම මෙහි ඇත. more තුලින් වෙනත් ආකාරයේ අපහසුකමිද ලබා ගත හැක. මෙතනින් download තර ගන්න.

0 අදහස්:

Post a Comment