Friday, October 10, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:12:00 PM

මේකෙ නම Orion_v1.0

මේ ROM   එක ගැන කිවුවොත් අනික් එවට ගොඩක් සමානයි.

මේකෙ තියෙන විශේෂය තමයි පෝන් එකේ SIM දෙකටම එක පාර 3g On කරන්න පුලුවන් එක. අනික් කිසිම ROM  එකක් මම ඒ වගේ දෙයක් කරන්න පුලුවන් එකක් දැකල නැ.
තවත් කියන්නම ඕනි දෙයන් තියෙනව මේ ROM   එකේ පොඩි බග් නම් තියෙනව.
Fm Radio තිබ්බට ඒක Etel i7 එකේදි නම් වැඩ කරන් නැ.
රැම් එකත් අනිත් ඒකේ වගේම ගන්නව








ROM  එක ගහන්න කලින් මේ ටික Download කර ගන්න.

         Orion_v1.0_02062014
         System ui

දැන් මම කියා දෙන්නම් මේ ROM  එක පෝන් එකට දැන හැටි.

1) ROM එක Download කර ගන්න
2) External SD Card එකකට ඒ ටික දා ගන්න
3) CMW  Recovery එකට යන්න
4) Wipe Data/Factory Reset කරන්න
5) Wipe Partition කරන්න
6) Advance Menu එකේ Do Dalvik Catch Clear කරන්න
7) Install zip from sdcard තෝරන්න
8) choose zip from sdcard ගිහින් Download කරපු එක තෝරන්න
9) yes කරන්න
10) ටික වේලාවකින් Flash වෙලා ඉවර වෙයි.
12) Install zip form sdcard යන්න.
13) Choose zip form sdcard ගිහින් orion camera autofocus fix.zip කියන එක තෝරන්න.
14) ටික වේලාවකින් Flash වෙලා ඉවර වෙයි.
15) reboot system now කරන්න

16) xposed framework Install කර ගන්න.
17) ඒක Open කරල  framework යන්න.
18) ඒතනිත් Install කරල Reboot කරල On කර ගන්න.
19) Xposed එකෙන් Download ගිහින්  grant SU Install කරන්න.
20) පෝන් එක  reboot කරන්න.
21)Modules ගිහින් Gravity box Enable කර ගන්න,
22) පෝන් එක  reboot කරන්න.
වැදගත් දේ තමා ඔයාල වෙන දේවල් කරල පෝන් එක Company යවල Rs.200 කි දිල Software ගහන්න වුනොත් ගැන මම වග කියන් නැ

පලවෙනි පාර On වෙන්න ටිකක් වෙලා යයි. ඊට පස්සේ ඒක හරි. 

මේ රොම් එක  E-tel Curiosity i7Konka Tuxedo W990,  Cherry Mobile Titan W500, Spice Stellar Horizon Mi-500 යන ඒවායින් ඕනිම එකකට වැඩ කරනව

2 comments: