අද මම කියා දෙන්නේ හාඩි ඩික්ස් වල තියෙන ලොකුම ගැටලුව වන Bad Sectors යම් තාක් දුරකට අයින් කර ගන්න එක. මේ ගැන කියන්න කියල හිත=වෙ ගොඩක් අය මේ ගැටලුවට මුහුණ දෙන එකක් නිසයි.
මම මේ වගේ Bad Sectors අයින් කරන්න පුලුවන් වෙන Software එකක් ගැන කලින් දවසක් කියා දුන්න. ඒ ගැන බලන්න මෙතනින් යන්න.
හරි අද මම මේ කියා දෙන විදිහට නම් Software ඕනි වෙන්නේ නෑ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන්ම මෙම දේ කරන්න පහසුකම් සපයල තියෙනවා.
අපිට මීට අමතරව විවිධ Software වලින් වගේම මේ කරන්න පුලුවන් CMD එකෙනුත්. මම ඒ වගේ දේවල් ගැන පස්සේ කියන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැන දැන් මම කියන්නම්.
මේක කරන්න කලින් Open කරල තියෙන සියලුම Software Close කරන්න පුලුවන් ව්නම් ගොඩක් හොදයි.
1. හරි මේ කරන්න Bad Sectors තියෙන Hard Disk එක දාල Computer එක On කර ගන්න.
2. දැන් My Computer යන්න.
3. ඔයාලට Bad Sectors තියෙනව කියල හිතම Partition එකේ Right Click කරල Properties යන්න.
(Hard Disk එකේ Partision ඔක්කොම සැක සහිතනම් මේ වැඩේ ඔක්කොටම කරල බලන්න පුලුවන්.)
4. දැන් ඒකෙ තියෙනවා Tools කියල එකක් අන්න ඒකට යන්න.
5. දැන් ඒකෙ තියෙන Check now කියන එක උඩ Click කරන්න
6. දැන් බලන්න මේ වගේ එකක් ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි.
7. ඒකෙ මැද තියෙන Scan for and attempt recovery of bad sectors කියන එකටත් හරි ලකුණ දාල Start කියන එක උඩ Click කරන්න.
දැන් ටික වෙලාවක් යයි මේ වාඩේ වෙන්න. Bad Sectors ගොඩක් තියෙන Hard Disk එකක්නම් දවසක් වුණත් යන්න පුලුවන්.
(මේ වැාඩ් කරල ඉවර වෙනකම් ඒ Partition එක පාවිච්චි කරන්න බෑ.) මේ වැඩේ කරල ඉවර වෙනකම් මේක Cancel කරල එකත් Hard එකට එච්චරම හොද නෑ.
එමෙනම් මම ගියා. මේ පොස් එකේ දැන ගන්න දෙයක් තියෙනවනම් Coment එකක් දාන්න.
බුදු සරණයි.

0 අදහස්:
Post a Comment