මේ ඇප් එක ගොඩක් අය Android පොන් තියෙද්දිනම් පාවිච්චි කරල ඇති. සමහර අයටනම්
ගොඩක් වැදගත් වෙනව මේක. ඒත් මේ ඇප් එක ගොඩක් කල් යනකන් Windows පොන් වලට ඇවිත් තිබ්බේ නෑ.
දැන් නම් ඒ ගැන හිතන්න දෙයක් නෑ. මේ ඇප් එක
වින්ඩෝස් පොන් වලටත් දැන් තියෙනව. පොඩි ඇප් එකක් වැඩිය ඩේට යන්නෙත් නෑ.
අපි වාහනේක යනකොට, දුවන කොට, බයිසිකල් පදින කොට
වගේ වෙලාවට GPS On කරල මේ ඇප් එක Open කරන්න
විතරයි තියෙන්නේ. එතකොට මේකේ අපි යන Speed එක
සටහන් වෙලා තියෙනවා.සාමාන්‍ය වේගය, වැඩිම වේගය වගේ දේ තියෙනවා.
වාහනයන යනකොට විදුරෙන් පේන විදිහට හදන්න පුලුවන්
විදිහට තමයි මේ ඇප් එක දියුණු කරල තියෙන්නේ.
වැඩිය හිතන් වැතිව අරන් බලන්නකො.
මම ගත්තු Screen Shot ටිකත්
මම දාන්නම්.
එහෙනම් ඔන්න මම යනව.
බුදු සරණයි.
0 අදහස්:
Post a Comment