මෙහෙම කියුවාම ගොඩක් අය හිතනව ඇති මම Cleaner Software එකක් ගැන කියන්න හදනව කියල. ඒත් එමෙන Software එකක් ගැන නෙවෙයි මම කියන්න යන්නේ. (මම හිතන විදිහට ඒ වගේ Software වලින් වෙන්නේ Computer එක තව ටිකක් Slow වෙන එක විතරයි.)
මේකත් වෙනත් Software එකකින් කරන වැඩක් නොවෙයි කියල මම කිවුවනේ. මේක වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිම සමග එක පහසුකමක්. මේ විදිහට කරන්න පුලුවන් ක්රම තුනක් මම කියා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මේ කියා දෙන විදිහන් වෙන්නේ Hard Disk එකේ වැදගත් නැති දෙවල් අයින් කරල පිළිවෙලකට හදන එකයි වැදගත් නැතිව Run වෙන Software අයින් කරන එකයි.
පලවෙනි ක්රමය
1. මේ ක්රමය නම් ගොඩක් අය දන්නව ඇති. මේක කරන්න මුලින්ම අපි My computer යන්න.
2. දැන් වින්ඩොස් තියෙන C: Partition එක උඩ Right Click කරල Properties යන්න.
3. දැන් බලන්න ඒකෙ තියෙනව Disk Cleanup කියන එකක් අන්න ඒක උඩ Click කරන්න.
4. එතකොට මේ වගේ එකක් යයි. ඒක ඉවර වෙනකන් ඉන්න. වැඩි වෙලාවක් යන්නේ නෑ.
5. දැන් මේ වගේ එකක් එයි.
6. ඒකෙන් ඔයාලට වැදගත් නැති දේවල් ඔක්කොම අයින් කරන්න.
7. දැන් Ok කරන්න.
8. දැන් Delect File කරන්න.
දැන් ඔය වගේ එකක් ගිහින් පොඩි වෙලාවකින් ඉවර වෙයි. දැන් හරි ඒ වැඩේ කරල ඉවරයි.
දෙවන ක්රමය
මේ ක්රමය නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනව. ඒත් එක්කම ඊලග එකත් මේ වගේම වැදගත් වෙයි කියල මම හිතනව. වැඩිය කතා නොකර මම මේ ගැන කියන්නම්.
1. හරි මේක කරන්න මම මේ කියන විදිහට කරන්න
2. මුලින්ම Start එකට යන්න.
3. දැන් ඒකේ Search කරන්න Disk defragmenter කියල.
4. දැන් ඒ එක Disk defragmenter කියන එක open කර ගන්න. ඒක මේ විදිහට ඇති.
5. දැන් ඒකෙන් ඕනි Partision එක උඩ Click කරල Analyze Disk කියන එක උඩ Click කරන්න.
6. දැන් මේ වගේ Hard Disk එකේ පිලිවෙලට නැති ප්රමාණය ප්රතිශතයක් වගේ පෙන්වයි.
7. දැන් පහලින් තියෙන Difragment disk කියන එක උඩ Click කරන්න.
8. දැන් මේ වගේ ටිකක් වෙලා යයි.
9. දැන් ඕක ගිහින් ඉවර වුණාම අපි මේ වැඩේත් කරල ඉවරයි. දාන් නම් Computer එක ටිකත් Speed වෙලා ඇති.
තුන්වන ක්රමය
මේ ක්රමය තමයි ගොඩක් වැදගත් වෙන්නේ. සමහර අයනම් හිතයි මේක වැඩක් නැති දෙයක් කියල. ඒකට එහෙම නෑ. මේක ගොඩක් වෙලාවට වැදගත් වෙනව අපිට.
1. මුලින්ම Start එකට යන්න.
2. දැන් ඒකේ Search කරන්න msconfig කියල.
3. දැන් මේ වගේ එකක් එයි.
4. හරි දැන් ඔකෙන් Startup කියන එකට යන්න.
5. හරි දැන් ඕකෙන් අපිට වැඩක් නැති දේවල් ඔක්කොම ඉස්සරහින් තියෙන හරි ලකුණු ටික අයින් කරන්න. එතකොට Start වෙන කොට අපිට වැදගත් වැතිව Run වෙන Software ටික අයින් වෙනව. ඒනෙක් අපිට Maching එක Speed කර ගන්න පුලුවන්.
(මීට අමතරව Services කියන එකේ හරි ලකුණු අයින් කරලත් Maching එක Speed කර ගන්න පුලුවන්. අයින් කරල ඒව හොදට හොයල බලල අයින් කරන්න. මොනව වෙයිද දන්නෙ නෑ. මමවත් දන්නෙ නැති දේවල් ඔතන තියෙනවා.)
මෙන්න ඒ වැදගත් පොස්ට් එකත් කියල ඉවරයි.
එහෙනම් මම යනවා.
බුදු සරණයිත

0 අදහස්:
Post a Comment