Thursday, October 8, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:52:00 AM


මම මේ කියන්න යන දේ ගැන ගොඩක් අය දන්නව ඇති. ඒත් ගොඩක්ම නිතරම අහන ප්‍රශ්ණයක් නිසයි කියන්න කියල හිතුවෙ.


මම මේක කරන්නේ Micromax පොන් එකකින්. Micromax වගේ චයිනීස් පොන් වල (Android 4.4 වගේ තියෙන ඒවයි) Setting වලට ගියාම අපිට Developer Option පෙන්නන්නේ නැ. අපිට Root කරනවනම් මේක හොයා ගන් නැතිව කරන්න බැ. ඒ හින්ද මේක හොයා ගන්න ඒක දැන ගන්න ඒක වැදගත් දෙයක් වෙයි.

ඒකියන්නේ මේක Hitting කරල තියෙන්නේ. අපි ඒක පෙන්වන තත්වයට හදා ගන්න ඕනි. මම මේක මේ විදිහට කරල එවන්න හේතුව වශයෙන් දකින්නේ පොන් එක Root කරල Custom Rom ගහන එක අඩු කරන එක වෙන්න පුලුවන්.
හරි එහෙනම් මේක හදා ගන්න විදිහ කියා දෙන්නම්.

මුලින්ම පොන් එකේ Setting වලට යන්න. ඒකේ යටටම යන්න.


යටම තියෙනව About Phone කියල එකක්. ඒකට යන්න.


දැන් ඒ එක ටිකේ මැද හරියෙ තියෙනවා Build Number කියල එකක්. ඒක උඩ එක දිගට කිහිප වරක් Touch කරන්න.


දැන් එහෙමම Display එකට එයි You are active developer කියල වගේ Command එකක්. (මගෙ Active කරල නිසා වෙන එකක් එන්නේ)


හරි ඒක ආවට පස්සේ Back කරන්න එක පාරක්. දැන් බලන්න Developer Option කියල එකක් ඇති. ඒකට යන්න.


දැන් Developer Option කියල මුදුනින්ම තියෙන තැන On කරන්න එකක් තියෙනව ඒක On කරන්න.


මේ විදිහට yes කරන්න එකක් එයි ඒක Yes කරන්න.


දැන් Developer Option On කරල ඉවරයි.

පොන් එක Root කරනවනම් අපිට USB Debugging On කරන්න ඕනි වෙනවනේ. ඒකත් On කරන්න කියා දෙන්නම්.
 
පොන් එකේ Setting වලට ගිහින් Developer Option වලට ගිහින් ඒක On කර ගන්නකෝ.


දැන් මැද හරියෙ බලන්න USB Debugging එකක් තියෙනව. ඒක Touch කරන්න.


දැන් Yes කරන්න එකක් එයි. ඒක yes කරන්න.


දැන් ඒකත් ඉවරයි. (ඔයාලට ඕනි Root කරන Software එක දාල Root කර ගන්න පුලුවන්.)
Vroot ( Iroot ) වලින් Root කරන හැටි මෙතනින් බලන්න.

0 අදහස්:

Post a Comment