Sunday, September 27, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 1:00:00 AM


ඔන්න යාලුවනේ මම පොරොන්දු වුණ දෙයක් දෙන්නයි යන්නේ. මම කලින් පොස් එකේදි කිවුවනේ CMD වලින් Wi-Fi Hotspot එකක් හදන්න පුලුවන් File එකක් මම දෙනව කියන. අන්න ඒක මම අද දෙන්නයි යන්නේ.

හරි මුලින්ම දෙන්නම් Wi-Fi Hotspot එක හදන්න පුලුවන් විදිහට මම හදපු Software එක.
Download කර ගන්න.



(මේකෙ කරන්න තියෙන්නේ Right Click කරල Run to Administrators දෙන්න විතරයි ඉතුරැ ටික නිකම්ම වෙන්න මම හදලයි තියෙන්නේ.)
හරි දැන් දෙන්නම් Wi-Fi Hotspot  හදපු එක Disable කරන්න පුලුවන් විදිහට මම හදපු Software එක.
Download කර ගන්න.


(මේකෙ කරන්න තියෙන්නේ Right Click කරල Run to Administrators දෙන්න විතරයි ඉතුරැ ටික නිකම්ම වෙන්න මම හදලයි තියෙන්නේ.)
හරි එහෙනම් මේ ඔක්කොම ඔන්න මම දීල ඉවරයි. ඒත් මම මේ ඔක්කොම එකට තියෙන Link එකක් දෙන්නම්. එතකොට හදිස්සියෙදිවත් කලින් File වැඩ කලේ නැත්තම් මේක Download කර ගන්න පුලුවන්.
මෙතනින් ඒකත් Download කර ගන්න.


තවත් මේ වගේම වැදගත් පොස්ට් එකකින් හමුවෙමු.
බුදු සරණයි.

0 අදහස්:

Post a Comment