Thursday, October 8, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:14:00 AM


මම මේ වගේ වෙනත් App එකක් ගැන කලින් කියා දීල ඇති. ඒ පොස් එක බැලුව නැති අය මෙතනින් ගිහින් බලන්න.

හරි එහෙනම් මම මේ ඇප් එක ප්‍රයෝඡනයට ගන්න හැටි කියල දෙන්නම්.
මේක කරන්න කලින් Store ඔකට ගිහින් Easy Transfer කියන App එක Download කර ගන්න.




මේක කරන්න කලින් වගේ Wi-Fi Network එකක් හදන් ඒකට Connect වෙලා ඉන්න ඕනි. ඒ ගැන දන් නැති අය මෙතනින් ගිහින් මගෙ කලින් පොස්ට් එක බලන්න.

එහෙන Connect වෙච්ච අය අර මම කලින් කිවුව ඇප් එක පෝන එකේ open කර ගන්න.



දැන් බලන්න ඒකේ මේ විදිහට Ip එකක් පෙන්නනව ඇති.(හරියට Connect වුණානම් විතරයි මේක පෙන්වන්නේ)

හරි ඒක ඒහෙම තියෙද්දි Computer එකේ Web Browser එක Open කරන් මේ Ip එක Type කරල Enter කරන්න. (කලින් ඇප් එකේ වගේමයි)


හරි දැන් බලන්න පොන් එකේ තියෙන ඕනි දෙයක් ගන්න පුලුවන්. Chip එකේ තියෙන දේවල් වුණත්. ඒත් එක්කම ඕනි දෙයක් පොන් එකට දාන්න පුලුවන්.
  

තවත් මේකෙ තියෙන විශේෂ වාසිය තමයි පොන් එකේ තියෙන Videos Download නොකර Online වගේ බලන්න පුලුවන්.
ඒ වගේම සින්දුත් අහන්න පුලුවන්.


හරි මේ වගේ දෙකින් ආය එන්නම්.ඕනි දෙයක් කරල බලන්න අලුත් දේවල් හොයා ගන්න පුලුවන්. මම පොඩි හැදින්වීමත් විතරයි කලේ. තව දේවල් මේකෙන් කරන්න පුලුවන්.


0 අදහස්:

Post a Comment