Thursday, September 24, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:16:00 AM
ඔන්න වින්ඩොස් පොන් පාවිච්චි කරන යාලුවන්ට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන තමයි මම කියන්න යන්නේ. මේක බලල හොදනම් ඔයාලත් කරලම බලන්න.

දැන් වින්ඩොස් Computer වලටනම් ටික දවසකට කලින් Windows 10 Release කලානේ. ඒත් එක්කම එයාල කියල තියෙනව වින්ඩොස් පොන් වන  

Lumia 430, Lumia 435, Lumia 535, Lumia 535, Lumia 540, Lumia 640, Lumia 640XL, Lumia 735, Lumia 830, Lumia 930


 කියන පෝන් වර්ග 10 ය සඳහාත් Windows 10 Original සංස්කරණය ලබා දෙන බවට. ඒත් මේ දක්වා බලා නොදුන් අතර එය ලගදීම ලබා දෙයි.

ඉතින් ගොඩක් අය කැමති ඇති නේද වින්ඩොස් 10 පොන් එකට දාල බලන්න. තාම Update එක Release නොකලත් ඒකේ  Technical Preview එක පොන් එකට Install කරල බලන්න පුලුවන්. ඒක දාන විදිහ මම කියා දෙන්නම් මේ විදිහට කරල බලන්න.

මේක කලාම පොන් එකට Warranty නැති වෙනව කියල ඒ හින්ද මම පොන් එකට වෙන කිසිම දේකට වග කියන් නැ. පුලුවන්නම් Backup එකක් දාගෙන කරන්න.

හරි මේ විදිහට කරන්න. 

මුලින්ම මේක කරන්න Windows Insider කියන


ඇප් එක App Store එකෙන් Download කර ගන්න ඕනි. 


ඒක Install වුණාට පස්සේ Open කර ගන්න.


දැන් ඒකෙ තියෙන Get Preview Builds කියන එකට යන්න.


දැන් ඔය වගේ එකක් එයි. ඒක කියවල බලල කැමති එකක් තෝරන්න. (මම තෝරන්නේ Insider Fast කියන එක)
එක තෝරල Next කරන්න.


ඒකෙන් පේන්නේ මේක කරන්න ගියාම අවාසි ටික. ඒ ටිකත් කියවලම ඉන්න. එතනින් ඉදිරියට යනවනම් Accept කරන්න.

දැන් පොන් එක Reboot කරන්න අහයි. ඒකත් Next කරන්න. දැන් අපි ඒ ඇප් එකෙන් කරන්න තියෙන ටික කරල ඉවරයි.
දැන් පොන් එකේ Setting වලට යන්න.


ඒකෙ යටම වගේ ඇති Phone Update කියල එකක්. ඒකට යන්න.


දැන් Check For Update කියන එකට යන්න. දැන් Update එක මේ විදිහට Check කරයි.


එහෙමම Update එක Download වෙයි.


දැන් Download කරපු Update එක පොන් එකට Install කරන්න අහයි. එක Install දෙන්න.


දැන් පොන් එක Restart වෙලා මෙි විදිහට Update එක Install වෙයි.


දැන් පොන් එක හරියට Update වුණා කියල Massage එකක් එයි. ඒක Ok කරන්න.


දැන් Windows 10 වලින් පොන් එක මේ විදිහට On වෙයි.


තේරෙන් නැත්තමි පහල Video එක බලන්න.


2 comments:

  1. Ane manda bn ekanam hariyatama kiyanna dan ne. Hitana hatiya wediyabloku ne. Wedibwelawak yan ne winadi 10 k witara yanne.

    ReplyDelete