අද දවසට ලියන අනිතිම පෝස්ට් ඒක මේක තමයි
යාලුවෙන්. මේක ඒහෙම ගොඩක් විස්තර කරන්න තරම් ලොකු පෝස්ට් ඒකක් නම් වෙන්නේ නැ
මේක කරන්න අපි මුලින් Store එකෙන් Wifi File sharer කියන
අැප් ඒක download කර ගන්න ඕනි. ඒ්ක ගත්තනම් මේ විදිහට කරන්න.
1 දැන් අර මම කලින් කියා දුනුන විදිහට Hospot ඒකක් Computer එකෙන්
හදන් Windows Phone ඒකෙන් ඒ්කට Conect වෙන්න.
2 දැන් මම අර කිවුව අැප් ඒක Open කර ගන්න
3 දැන් මේ වගේ පෙන්නනව අැති
4 පෝන් එකෙන් මේ පෙන්වන Address ඒකට යන්න
5 දැන් මේ වෙග් Password ඒක ඉල්ලනව අැති. ඒ්කත් පෝන් එකෙන් බලා ගෙන දෙන්න.
6 දැන් බලන් පොන් එකේ Memory ඔක්කොම පෙන්වනව අැති.
මේකෙන් තියෙන ඒ්ව Download ඛර ගන්න විතරක් නොවෙයි ඕනි දෙයක් පොන් ඒකට
දාන්න පාවිච්චි කරන්නත් පුලුවන්.
0 අදහස්:
Post a Comment