Friday, August 28, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:38:00 AM


ඔන්න යාලුවෙන් මම වැදගත් වෙන දෙයක් ගැන කියන්න හදන්නේ. මේ ගැන විස්තර කරන්න යන්නේ නැ කරලම බලන්න ඔයාලත්.

 

 
මේක කරන්න අපි Wifi Hostpot ඒකක් හදන් ඒ්කට Conect වෙලා ඉන්න ඕනි. පෝන් එකෙන් ඒ්ක හදන්න දන් නැති අය මෙතනින් ගිහින් මගෙ කලින් පෝස්ට් ඒක බලන්න.

දැන් ඒහෙනම් මේක කරන හැටි පොඩ්ඩක් සරලව කියා දෙන්නම්.

1 මුලින්ම Network Icon ඒක Right Click කරල Open network and Sharing center යන්න.


2 දැන් ඒකෙ උඩම වම් පැත්තේ තියෙන Change Adepter Setting කියන ඒකට යන්න.


3 දැන් ඔයාල Internt යන Conect වෙලා තියෙන ඒක උඩ Right Click කරල properties යන්න.

4 දැන් බලන්න ඒ්කෙ තියෙනව Sharing කියල Tab ඒකක්. ඒකට යන්න


5 ඒ්කේ Allow other network users to connect thought this computer’s internet connection කියන ඒකට හරි ලකුන දාන්න.


6 දැන් ඔක්කොම Ok කරන්න


දැන් Wifi ඒකට පෝන් ඒකෙන් connect වෙලා බලන්න.



0 අදහස්:

Post a Comment