ගොඩක් කාලයකින් මේ පැත්තෙ අාපු නැති හින්ද ගොඩක් අය දන් නැතිව අැති ලොකු අාරන්චි ගොඩක් තියනව කියන්න.ඒක ඒක කියලම පෝස් ඒක කියන්නම්.
1 Windows පෝන්
පාවිච්චි කරන අයට ඒ ගැන දැන් දැන ගන්නත් පුලුවන් අෙප් Blog ඒෙකන්
2 Windows පෝන්
වලට සිංහල Type කරන්න අැප් ඒකක් හදන්න බලාෙපාෙරාත්තුෙවන් ඉන්නව.
3 Windows අයට
අපේ Blog ඒක ලේසිෙයන් බලන්න පුලුවන් අැප් ඒකකුත් හදන්න
හිතන් ඉන්නව
4 Android අයටත්
අපේ පෝස් බලන්න පුලුවන් අැප් ඒකක් හදන් යනව. ඒකෙනම් අන්තිම වැඩ ටික ඉවර කරන්න
විතරයි තියෙන්නේ.
දැන් කියන්නම්මේක කරෙත් කොහොමද කියල.
1.
මුලින්ම කරන්න ඕනි CMD ඒක
Open කර ගන්න ඒක. ඒ්ක කරන්න ඕකි Run කරන්න ඕන් Admin Acoount ඒකෙන්. (මේ විදිහට කරන්න)
2.
දැන් ඒකේ මේ Code ඒක
Type කරන්න
Netsh wlan set hostednetwork mode=allow
ssid=Lanil key=12345678
මේකේ ssid ඒක
විදිහට කැමති නමක් දෙන්න. Key ඒක විදිහට කැමති Password ඒතත් දෙන්න
3.
දැන් Enter කරන්න.
4.
දැන් මේක අායනත් Type කරන්න.
Netsh wlan start hostednetwork
දැන් Enter කරන්න.
5.
දැන් Exit
කියල type කරන Enter කරන්න.
0 අදහස්:
Post a Comment