ඔන්න යාලුවනේ ගොඩක් අයට මතක ඇති මම
කලිනුත් මේ වගේ දෙයක් ගැන කිවුව. ඒ කියන්නේ Etel I7 පොන් එකයි Konka w500, Titan w 500, Spic mi 500 කියන පොන් ඔක්කොම එකක් කියලත්, E tel i6 පොන් එකයි Symphony
w68 කියන්නේ එකක් කියලත් මම කිවුව.
ඒ වගේම දෙයක් තමයි මම අද කියන්නේ
යන්නේ. ගොඩක් අය දන්නව ඇති Greentel
කියන පොන් වර්ගයක් ලංකාවෙි තියෙනව. (මම
ඒ ගැන විස්තර දන් නැ. තියෙනව කියල විතරයි දන්නේ) එන්න ඒ සමාගම හදනව Greentel Downgel එකක්. මම ලග තියෙන එකෙන් නම් Model එකක් හොයා ගන්න බැරි වුණා. මේ පොටෝ එකේ තියෙන්නේ ඒක.
දැන් බලනව ඇති මේ මොකක්ද මම කියන්න
හදන්නේ කියල. මම කියන්නේ කලින් කිවුව වගේ දෙයක් තමයි. ඒ කියන්නේ මේ Dongle එකේ වගේම තියෙන වෙනත් downgle එකක්.
ඔන්න දැන් තේරෙනව ඇති නේද මම මේ වටේ
කැරකිල කිවුවෙ මොකක්ද කියල. මේ තියෙන්නේ ඒ අනිත් Dongle එකේ පොටෝ වගයක්. මම මේව Download කලේ Internet
එකෙන්. මෙතනින් බලන්න ඒ ගත්තු තැන.
දැන් කියන්නම් මේ වගේ අනිත් Dongle එක මොකක්ද කියල. ඕනිනම් බලන්න Search කරල මම කිවුවේ ඇත්තද කියල. Mercury kibian 3g Dongle තමයි මේකෙ නම.
ඔයාලගේ Dongle එකේ Software අවුලක් එහෙම ගියොත් මේකෙ Software එක Download කරන් වැඩ කරන්න පුලුවන්.
එමෙනම් මම ගියා. තවත් මේ වගේ දේකින්
හමුවෙමු.
0 අදහස්:
Post a Comment