Monday, August 3, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 1:56:00 AM


ඔන්න තවත් වැදගත් උපකරණයක් ගැන කියන්න කියල හිතුව. මම මේ ලගදි මගේ Dongle එකේ Speed එක අඩු හින්ද 21Mbps Dongle එකකට මාරැ වුණා.


ඇත්තටම කිවුවොත් තැම මම වැඩි දවසක් මේ Dongle එක පාවිච්චි කරල නැ. උපරිම වුනොත් දවස් 3ක් පාවිච්චි කරල ඇති. ඒත් ඒ ඔක්කොමටම හරියන්න 10GB වලින් එහා පැත්ත Download කරල ඇති මේ දවස් ටිකේ.

ඔන්න ඒ දවස් ටිකේ මම අත් දැකිම මම කියන්නම්. හොදයි කියල හිකෙනවනම් ගන්න.
මම මේ දවස් ටිකට Download Speed එක උපරිම වශයෙන් 8MBps වගේ තමයි ගියේ. (මම ගොඩක් Internet Busy වෙලාවටයි Internet ගියේ)


 

සාමානය වශයෙන් 5MBps වගේ තිබ්බ. (මම ගොඩක් Internet Busy වෙලාවටයි Internet ගියේ) Speed එක නම් අනිත් එකට වඩා හොදට අල්ලන් ඉන්නව මේකේ.

ඒත් එක්කම මේකේ තියෙන දේවල් තියන්නම් 

-21mbps Dongle එකක්
-මේකේ HSPA+/UMTS 2100MHz(850/900/1900 Optional) පාවිච්චි කරනව.
-තවත් GSM/GPRS/EDGE 850/900/1800/1900 MHz භාවිතා කරනව.
-Download Speed එක උපරිම 21 mbps
-Upload Speed එක උපරිම 5.76mbps
-2.5w වගේ අඩු විදුලියක් පාවිච්චි වෙනවලු
-32GB වෙනකම් Memory Card වැඩ කරනව(ඊට වඩා ඒවත් වැඩ)
-APN එකේ Auto හදා ගන්නව
-USB 2.0 පාවිච්චි වන්නේ
-Phonebook, SMS, USSD, Voice Call පාවිච්චි කරන්න පුලුවන්
-එයාල කියල තියෙනව Linux, Max, Windows වලට Drivers වැඩ කරනව කියන. මම Linux සහ Windows වලිදි බැලුව/ අවුලක් නැතිව හොදය වැඩ කරනව. Windows 10 වලටත් කිසිම අවුලත් නැතිව වැඩ කරනව.



මේ වගේම අලුත් දෙයක් අරන් ආය එන්නම්

3 comments:

  1. huawei e3272 LKR3000 43.2mbps
    20mbps wthra enawa dialog wala

    ReplyDelete
  2. මගේ අතින් මේ prolink Dongle එකේ softwere එක delete වුනා, අයෙත් install කරන්න දැන් my computer එකෙ පෙන්නන්නෙ නැහැ . කොහොමද මම ඒක හදාගන්නෙ?

    ReplyDelete