Sunday, September 27, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:42:00 AM


ඔයාලට මතක ඇති යාලුවනේ මම දැන සති දෙකකට විතර කලින් Wi-Fi Hotspot එකක් CMD එක පාවිච්චි කරල හදන්නේ කොහොමද කියල මම කියා දුන්නා. ඒත් මට ඒක ආය Disable කරන්නේ කියල කියා දෙන්න අමතක උණා.

ඒ පොස් එක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න.

මම අද කොහොමද අපි හැදුව Wi-Fi Hotspot එක අයින් කරන්නේ කියල කියා දෙන්නම්.

මීට කලින් කියන්නම් තවත් වැදගත් දෙයක. Wi-Fi Hotspot එකක් හදන්නත්, Wi-Fi Hotspot ක්‍රියා විරහිත කරන්නත් ලේසි විසිහට හදපු පොඩි File එකක් මම ඊයග පොස් එකෙන් දෙන්න බලාගෙන ඉන්නව. ඒක මම විසින්ම කරපු පුංචිම පුංචි Software එකක්.

දැන් කියන්නම් අපි මේක කරන්නේ කොහොමද කියල.

මේක කරන්න මුලින්ම CMD එක Open කර ගන්න ඕනි Administrator වලින්.

ඒක කරන හැටි මම කලින් පොස් එකේදි කියා දුන්න.(Command prompt උඩ Right Click කරල Run to Administrator දෙන්න)



දැන් මේ විදිහට CMD එක Open වෙලා තියෙන්න ඕනි.


හරි එහෙනම් දැන් මේකෙ Type කරන්න
Netsh wlan set hostednetwork mode=disallow


දැන් හරි එහෙනම්. අපි මේක හරියට කලාද කියල බලන්න පුලුවන් මේ Code එකෙන්.
Netsh wlan show settings


ඒක Type කලාම මේ විදිහට තියෙනවනම් හරි විදිහට ඔයාලත් Hotspot එක Disable කරල තියෙනවා.

(අපි Wi-Fi Hotspot එක හැදුව ගමනුත් මේ Code එකෙන් ඒක හරියට වැඩ කලාද කියල බලා ගන්න පුලුවන්.)

තවත් මේ වගේම වැදගත් පොස්ට් එකකින් හමුවෙමු.
බුදු සරණයි.

0 අදහස්:

Post a Comment