Sunday, September 27, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:43:00 AM


මම මේ කියා දෙන්න හදන දේ ගැන පොඩි හැදින්වීමක් කලොත් මේක මේ විදිහට කරන්න පුලුවන් Windows පොන් තියෙන අයට විතරයි. මේක කරන්න අපිට ප්‍රධාන කොටස් 3 ක් වුවමණා වෙනව.

1 Windows මෙහෙයුම් පදිධතියක් සහිත පොන් එකක්
2 Windows මෙහෙයුම් පදිධතියක් සහිත පරිගණකයක්
3 Data Cable එකක්

මේ කොටස් 3න තියෙනවනම් අපිට මේ වැඩේ කරන්න පුලුවන්.

තව මේ වැඩේ කරන්න පොඩි Software එක Computer එකට Install කර ගන්න ඕනි. ඒ Software එක මෙතනින් ගිහින් Microsoft ලගෙන් Download කර ගන්න.

හරි එහෙනම් ඒක Computer එකට Install කර ගන්න.

දැන් මේ විදිහට පෙන්නයි.



දැන් පොන් එක Data Cable එකෙන් Connect කරන්න.
එතකොට USB Connect කරන්න කියන මේ විදිහට අහයි.
(ඒක Ask me විදිහට හදල තියෙනවනම් විතරයි.)


එතකොට මේ විදිහට අහයි Project Screen එක දෙන්නද කියල. ඒකත් Yes කරන්න.


ඒකෙදි මම ගත්තු ScreenShot ටිකක්



දැන් මේ වැඩේ කරල ඉවර වෙලා පොන් එක අයින් කරන්න ඕනිනම් පොන් එතේ Setting වලට යන්න.


ඒකෙ බලන්න Project my screen කියල එකක් තියෙනව ඒකට යන්න.


ඒකෙ Tap to Disconnect කියන එක උඩ Touch කලාම Disconnect වෙනවා.


තව මේකෙ Advanced කියන එකට ගියාම Touch කරන තැන පෙන්වන විදිහට වගේ වෙනස් කම් කර ගන්න පුලුවන්.


තවත් මේ වගේම වැදගත් පොස්ට් එකකින් හමුවෙමු.
බුදු සරණයි.

0 අදහස්:

Post a Comment