Wednesday, July 29, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:40:00 AM


ඔන්න කලින් උන පොරොන්දුව ඉටු කරන්නයි යන්නේ. කොහොමද Computer එකෙන් Free Tv බලන්නේ කියල කියන්න හදන්නේ.


එහෙනම් කොහොමද මේක කරන්නේ කියල කියන්නම්. මේක කරන්න ඕනි කරන දේවල් 4 ක් තියෙනව.

1.       Computer එකක්
2.       Dongle එකක්
3.       Dialog SIM එකක්
4.       මොකක් හරි Data Packege එකක් Active කරල තියෙන්න ඕනි.

හරි එහෙනම් මේක කරන්නේ කොහොමද කියල කියන්නම්. මේ ගැන වෙනත් පොස්ට් දාල තියෙනව දැක්කෙ නැ. ඒ හින්දයි කියන්න හිතුවෙ.

මේක කරන්න අපි ලග VLC එක තියෙන්න ඕනි.

ඒක නැති අය මෙතනින් ගිහින් Official Site එකෙන් Download කර ගන්න.

එහෙම බැරිනම් මෙතනින් ගන්න.

මේකට තවත් ඕනි කරන දෙයක් තියෙනව. ඒක තමයි Play List එක. ඒකත් නැති අය මෙතනින් ගන්න.

හරි ඔක්කොම එහෙනම් අරන් ඉවරයි දැන් තියෙන්නේ මේ ටික Install කර ගන්න එක. මුලින්ම VLC Player එක install කර ගන්න.


දැන් Play List එක උඩ Right Click කර Open With ගිහින් VLC තොරන්න. නැති අය Brows කරල ගන්න.

දැන් එහෙනම් ඔක්කොම හරි ඕනි Chanal එක උඩ Double Click  කලාම Play වෙයි. බයවෙන්න එපා Dialog නම් Data, සල්ලි කැපෙන් නැ. කැපුනොත් හේකට නෙවෙයි Computer එකේ Update එකක් ගිහින්.


5 comments: