Monday, August 3, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 1:41:00 AM


ඔන්න ඉතින් ගොඩක් බලා ඉදලු එකක් Dowload කරන හැටියි මම කියා දෙන්නේ දැන්. 


මේක Download කරන්න පුංචි Software එකක් තියෙන්න ඕනි.

Software එක Microsoft ලගෙන්න මෙතනින් ගිහින් ගන්න.

ඒක Download කරල ඉවර වෙලා Double Click කරල open කලාම අහයි Windows Upgrade කරන්නද Download කරන්නද ඕනි කියල.


 ඒකෙන් ඔයාල කැමති එකක් තෝරන්න. ඊට පස්සේ අහනව මොන Version එකෙන් මොන Bit එකද ඕනි කියල. 




ඒවත් තොරන්න. දැන් ඒ ටික තේරැවට පස්සේ Download වෙයි.


සාමානවෙන් මේක Dwonload වෙන්න යනව පැය 1 ½ ක් වගේ. (Internet Speed එක අනුව යන කාලය වෙනස් වෙනව.)
 
දැන් Download කර ගත්තනම් පොන් එකකට හරි DVD එකකින් හරි Install කර ගන්න. නැතිනම් Upgrade වෙලා ඇති.

මම Download කරද්දි ගත්තු Screenshot ටිකක්.



0 අදහස්:

Post a Comment