Wednesday, July 29, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:33:00 AM

ඔන්න ඔයාලට ගොඩක් වැදගත් දෙයක් ගොඉක් කාලෙකට පස්සේ කියන්න කියල හිතුන. කොච්චර කාලෙකින් පොස්ට් එකක් Type කලේ නැද්ද කිවුවොත් හරියට සිංහල අකුරැ ටිකත් මතක නැ මට අද.


ආ එහෙනම් කොහොමද මේක කරන්නේ කියල කියන්නම්. මේක කරන්න ඕනි කරන දේවල් 3 ක් තියෙනව.

1.       Android Phone එකක්
2.       Dialog SIM එකක්
3.       මොකක් හරි Data Packege එකක් Active කරල තියෙන්න ඕනි.

Computer එකෙන් හරි Lap එකකින් නොමිලේ TV බලන හැටි මෙතනින් බලන්න.

හරි එහෙනම් මේක කරන්නේ කොහොමද කියල කියන්නම්. මේ ගැන ගොඩක් කට්ටිය පොස්ට් දාල තියෙනව දැක්ක. ඒත් Computer එකෙන් Tv බලන්න විදිහක් දාල නැති හින්දයි මමත් කියන්න හිතුවෙ. මම මේක කියල ඊලගට ඒ ගැනත් කිවන්නම්.

මේක කරන්න අපි ලග IPTV App එක තියෙන්න ඕනි.

ඒක නැති අය මෙතනින් ගිහින් Playstore එකෙන් Download කර ගන්න.

එහෙම බැරිනම් මෙතනින් ගන්න.

හරි මේක කරන්න MX Player එකත් පොන් එකේ තියෙන්න ඕනි. 

ඒක නැති අය මෙතනින් ගිහින් Playstore  එකෙන් Download කර ගන්න.

 එහෙම බැරිනම් මෙතනින් ගන්න.

මේකට තවත් ඕනි කරන දෙයක් තියෙනව. ඒක තමයි Play List එක. ඒකත් මෙතනින් ගන්න.

හරි ඔක්කොම එහෙනම් අරන් ඉවරයි දැන් තියෙන්නේ මේ ටික Install කර ගන්න එක. මුලින්ම Mx Player එක install කර ගන්න.

දැන් IPTV App එකත් Install කර ගන්න.



හරි එහෙනම් දැන් පොන් එකේ Download  Folder එකට ගිහින් IPTV Playlist එක open කරන්න. දැන් මොකෙන්ද Open වෙන්න ඕකි ඇහුවොත් IPTV App එක තොරන්න.



දැන් එහෙනම් ඔක්කොම හරි ඕනි Chanal එක උඩ Touch කලාම Play වෙයි. බයවෙන්න එපා Dialog නම් Data, සල්ලි කැපෙන් නැ.


5 comments: