Monday, February 2, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:10:00 AM
ගොඩක් අය Phone එකක ඉදන් වෙනත් පොන් එකකට මොකක් හරි දෙයක් දා ගන්න ගන්නේ Bluetooth කියන සේවාව. ඒත් ගොඩන් පොන් වල තියෙන්නේ Bluetooth 2.0 වගේ සේවාවක් තමයි. ඒ කියන්නේ පරණ එකක්. ඒක සාමාන්නයෙන් Show. ඒ කියන්නේ 10MB  වගේ File එකක් යවන්න විනඩි 3 කි විතර ගන්නව.




ඒත් දැන් නම් මේකෙ අලුත්  Version තියෙනව. ඒ කියන්නේ  Bluetooth 3.0 / 4.0 කියන ඒව. ඒවනම් ඊට වඩා ගොඩක්  Speed. ඒත් අද මම කියන්නේ මේ  Bluetooth ගැන නෙමෙයි. මෙවට වඩා වේගවත් විදිහක් පිලිබදවයි.

WIFI  කිවුවාම ගොඩක් අය හිතනනේ කොහේ හරි තියෙන  WIFI Acess එකකට Conet වෙලා Internet යන්න පුලුවන් විදිහක් කියල. ඒ හිතුව එක හරි. ඒත් මේ දේ විතරක් නෙවෙයි WIFI වලින් කරන්න පුලුවන්.
File Share කරන්නත් WIFI වලින් පුලුවන්. Computer වල නම් Acess එකකට Conet වුනාම ඒකට සම්බන්ද PC එකේ Share කරපු දේවල් තියෙනවනම් ඒව අපිට බලන්න එහෙම පුලුවන්නේ. (ඒ අයිති අය Permision දීල තිබ්බොත් විතරයි)

මේ වගේ WIFI වලින් පොන් එකක ඉදන් තවන් පොන් එකකට දෙයන් යවන්න පුලුවන්. මේකෙන් කරන්නේ Inetrnet එකෙන් මොකක් හරි දෙයක් Download කර ගන්නව වගේ වැඩක් තමයි.

පුංචි Application එකක් තියෙනව ඒක Download කර ගෙන Send කරන පොන් එකටයි ඒ File එක Recive කරන පොන් එකටයි දෙකටම Install කර ගන්න.

හරි දැන් එහෙනම් කරන හැටි කියා දෙන්නම්

Send කරන පොන් එකෙන් කරන්න

1.       Send කරන්න ඕනි File එක උඩ touch කරන් ඉදල Share තොරන්න


2.       ඒකෙන් SuperBeam තෝරන්න


දැන් තත්පර 5න් විතර යන කොට QR Code එකක් පෙන්නයි. එකට මොකුත් කරන්න එපා.




Receve කරන පොන් එකෙන් කරන්න

1.       SuperBeam App එක Open කර ගන්න
2.       ඒකෙ යට හරියෙ ඇති RECIVE කියල එකක්.
3.       ඒකෙ ඇති Scan QR code කියල ඒකට යන්න


4.       දැන් අනිත් පොන් එකෙන් පෙන්නන QR එකට ඒක QR Scanner එකට පෙන්නන්න


5.       හරියට ඇල්ලු ගමන් ටක් ගාල File එක Recive වෙනව පෙන්නයි.
කොහොමද බලන්න Speed එක. මගෙනම් 1GB විනාඩි 5 කි වගේ ඇතුලත එනව.

මම ගියා අවුලක් වුනොත් Comment  කරන්න.

0 අදහස්:

Post a Comment