Wednesday, January 28, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:24:00 AM

ගොඩක් අය Windows 8 පාවිච්චි කලේ නැතිවට ඒකෙ තිබුනු දේ පොඩි පොඩි වෙනස් කම් කරල , තිබු දෝෂ අවම කරල ආපු Windows 8.1 කම් ගොඩක් අය පාවිච්චි කරනව. එහෙම අයට මෙන්න Windows 8.1 Activater එක Download කර ගන්න.


1. මේකෙ තියෙන එක Extract කරන්න
2. KMSpico Install අස්සට යන්න.
3. KMSpico_setup.exe Install කරන්න.
4. Install කරද්දි මොකක් හරි Massege එකක් ආවොත් ඒකෙ තියෙන හරි ලකුන දාල ඒක Instalar Click
    කරන්න


5. Start යන්න. 
6. ඒකෙ යටට තියෙන ඊතලය Click කරන්න.
7. ඒකෙන් KMSpico Click කරන්න.


8. එන එකේ නිල් පාටින් රවුමක් අස්සේ i අකුරක් තියෙන එක Click කරන්න.


දවසු 180 යි කිවුවට ඒක එහෙම වෙන් නැ. හැමදාටම පුලුවන්.


0 අදහස්:

Post a Comment