Wednesday, January 28, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:19:00 AM

ගොඩක්ම අය පාවිච්චි කලේ නැතත් Windows 8 පාවිච්චි කරන අය තාමත් ඉන්නවනේ. අන්න එ්  අයට Windows 8  Active කර ගන්න බැරි වුනානම් මෙතනින් Windows 8 Activater එක Download කර ගන්න.
 
Win 8 crack කියන එක Open කර Active කර ගන්නෙ මෙහෙමයි
.
1. උඩින් අැති English මත Click කරන්න.




2. ඒයින් Windows 8+Server 2012 මත Click කරන්න. 


3. ඒයින්  Install pirate Activaton මත Click කරන්න.


 Restart  කරල On කරල බලන්න Computer උඩ Right Click කර Properties ගිහින් Active වෙලාද කියල.

0 අදහස්:

Post a Comment