Sunday, November 30, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:18:00 PM
ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි තමන්ගේ HardDisk එකේ ඉඩ මදි වෙන එක. මේකට පොඩි සරල විසදුමක් හොයා ගත්ත. මේකෙන් කරන්න් තියෙන්නේ අපේ තියෙන ලොකු නිතරම පාවිච්චි කරන් නැති Setup File එහෙම කුඩා කර හකුලුවා තබන එක.




කියල විදිහට මේකට 1GB එකක් 10MB වලටත් වඩා කුඩා කරන්න පුලුවන්. ඒත් එක වෙපාවකටනම් මේක මලම මල කරදරයක් වෙනව.

මමනම් මේක තාම Install කරල නැ. ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතුන නිසයි දෙන්න හිතුනෙ. ඔයාලට වැදගත් වෙයි කියල හිතෙනවනම් Download කරන් කොහෙට හරි Copy කරල තියා ගන්න. වැඩිය ලොකු ඉඩක් යන්නෙත් තැ. 1 MB වගේ පොඩි Setup File එකක්



මෙතනින් Download කර ගන්න.

0 අදහස්:

Post a Comment