Sunday, November 30, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:44:00 PM
IDM එයාල ලග නැත්තම් මෙතනින් ගිහින්  Download කර ගන්න

Torrent හොයන්න දන් නැත්තම් මෙතනින් බලන්න.

ඉස්සෙල්ලම මෙන්න මේ Page එකට යන්න.



මේකෙ upload කියන තැනින් Download කර ගත්තු Torrent එක තෝරන්න.


එතනම එහයින් තියෙන Go උඩ Click කරන්න







එතකොට මේ උඩ තියෙනව වගේ කලු පාට එකක් එයි. ඒකෙන් Free තෝරන්න.




උඩ කියෙනව වගේ එකක් ඇවිත් ටික වේලාවක් යනකොට ඒකෙ 100%යම සම්පුර්ණ වෙයි. ඊට පස්සේ ආයමත් අර වගේ කලු පාට කොටුවක් ආවොත් ඒකෙත් Free තෝරන්න.



ඊට පස්සේ මේ වගේ එකක් එයි. ඒකෙන් .Zip කියන එක උඩ Click කරන්න.



එතකොට IDM එක Open වෙලා ඒකෙන් Download වෙන්න අහයි. මගෙ මෙහෙම එන්නේ මම IDM වෙනුවට ඒ වගේ වෙන Software එකක් දාල තියෙන නිසයි. ඔයාගෙත් එහෙම ආවොත් Downlaod වෙන එක Puase කරල ඒක උඩ Right Click කරල Link එක Copy කරල IDM එකේ Add URL වලට ඒක Paste කරල ok කරන්න.

අවුලක් වුනොත් Comment එකක් දාන්න.

0 අදහස්:

Post a Comment