Sunday, November 30, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:05:00 PM
ඕනිම දෙයක් Convite කරන්න පුලුවන් සුපිරි Converter එකක් හම්බවුණා. මට මේක හම්බ වෙලා නම් ගොඩක් කල්. Upload කැ ගන්න විදිහක් නැතිවයි හිටියෙ. ඉතින් මේ ලගදි Win Xp වලට Microsoft එකෙන් සමු දුන්න එකේ මම සමු දුන්නට මොකද කියල මමත් Win 7 වලට මාරැ වුනා.

මේක Allok 3GP PSP MP4 iPod Video Converter කියල හදුන්වන්නේ. ගොඩක් දේවල් පහසුවෙන් හා ලේසියෙන් Convite කර ගැනීමේ හැකියාව මේ Allok 3GP PSP MP4 iPod Video Converter එකට තියෙනව.





මේ File එක Download කර ගන්න.

ඒක ඔයාල කැමති තැනකට Extract කරන්න.
3gppspipod_converter කියන එක Install කර ගන්න.
Destop එකට එන Shortcut එක Double Click කරල Open කර ගන්න.
එතකොට ඉල්ලන Name එකයි Serial Nu එකටයි Serial කියන Folder එක අස්සේ තියෙන serial.txt කියන File එක අස්සේ තියෙන Name එකයි Serial Nu එකයි  Type කරල Ok කරන්න.
දැන් Converter එක නියමෙට වැඩ කරයි.

0 අදහස්:

Post a Comment