Monday, March 13, 2017

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 2:01:00 PM
මේ කියන්න යන දේ නම් නම් මම වගේ ගොඩක් අයට වැදගත් වෙනම. පෝන් එක කොහෝ හරි දාල ආය වුවමනා වුනාම පැය ගන්න හොයනව. ඒ වගේ වෙලාවට මේ ක්‍රමය ගොඩක් ප්‍රෙයා්ජනවත් වෙනවා.






මේක කරන්නනම් පෝන් එකේ Data On එකේ තියෙන්න ඕනි. එහෙම නැති වෙලාවටනම් කරන්න පුලුවන් කමක් නෑ.

මේක කරන හැටි කියන ගමන්ම මම කින්නම් මේකෙ තියෙන ප්‍රයෝජන. මුලින්ම Google එකට ගිහින් Search කරන්න My phone කියල.


එතකොට ඔය වගේ එකක් එනව. ඒකෙත් ඔය රවුම් කරල තියෙන එකට යන්න.
දැන් මේ වගේ එකක් එයි.


මේකෙත් දැන් ඔයාට ඕනි කරන පෝන් එක තෝරන්න.

දැන් මේ වගේ එයි ඔයාගේ Google Account එකට ලොග් වෙන්න.  එකතොට මේ වගේ එකක් එයි. ඒකෙත් පුලුවන්
  • ඔයාගේ පොන් එක Ring කරන්න.
  • ලොග් කරන්න
  • තියෙන ඔක්කොම Delete කරන්න.
  • Google Accountඑකෙත් Log Out වෙන්න.
  • මැප් එකෙත් පෝන් එක තියෙන තැන බලන්න.
මේ වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්.





අපිට මැප් එකෙත් මේ වගේ බලා ගන්න පුලුවන් පොන් එකේ ඒ වෙලේ කොහෙද තියෙන්නේ කියලා.


මේ දේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි පෝන් එක නැති වුනාම හොයා ගන්න එහෙම.



0 අදහස්:

Post a Comment