Monday, March 13, 2017

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 1:40:00 PM
ගොඩක් වින්ඩෝස් 10 පාවිච්චි කරන අයට පොටෝ බලන්න වෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය පරිගනකයට ඇතුළත් කරද්දි තියෙන Photos කියන එකෙන්. ඒක Windows Photo Viewer එකත් එක්ක බලද්දි ගොඩක් Show. ඒ වගේම Windows Photo Viewer එකෙත් කපු දේවල් කරන්නත් අමාරැයි.


මේ හේතු නිසා තමයි මම මේ Windows Photo Viewer එක Windows 10 වලට ගන්නේ කොහොමද කියල කියන්න හිතුවේ. මේකේ එහෙම ලොකු දෙයක් කරන්න නෑ. පොඩ් එකක් Computer, Lap  එකට දා ගන්න විතරයි තියෙන්නේ.

ඒ මම කිවුව File එක Computer එකට මෙතනින් ගිහින් Download කරන් දා ගන්න.

මුලින්න මේ File එක Download කර ගන්න. ඒක Open කරන්න.






එකතොට ඔය කලින් පොටෝ එකේ වගේ Yes කරන්න එකක් එයි. ඒකත් Yes  කරද්දි Administrator Permission ඉල්ලයි. ඒකත් Yes කරන්න.


දැන් ආයෙමත් එකක් අහයි මේ වගේ. ඒකත් Yes කරන්න.  හරි දැන් අපි ඒ ටික කරල ඉවරයි. දැන් තියෙන්නේ ලේසිම වැඩ ටික. දැක් යන්න Computer එකේ Setting වලට.


ඒකෙත් System වලට යන්න. ඒකෙත් Default Apps වලට යන්න.




හරි දැන් මේ වගේ එකක් එයි.


මෙතන ඔයාලට පෙන්නනේ Photos කියල එකක් වෙන්න පුලුවන්. මම කලින් ඉන්ටෝල් කරල නිසයි මෙහෙම පෙන්වන්නේ. දැන් ඒකේ Photo Viewer කියන එකට ගිහින් ඒකෙන් Windows Photo Viewer කියන එක තෝරන්න. දැන් බලන්න බබා වගේ ඒක වැඩ කරන හැටි.





හරි මේ වගේ තවත් දෙකින් එහෙනම් හමුවෙමු.

0 අදහස්:

Post a Comment