Monday, December 28, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:42:00 PM
කලින් මම කියා දුන්නනේ Windows XP Rapair කරන විදිහ. ඒක විතරක් දීල නිකන් ඉන්න එකත් හරි නෑනේ. ඒ හින්ද මේකත් දෙන්න කියල මම හිතුන.

වැඩිය දේවලි කියන්න යන් නැතිව මේ ගරන කියන්නම්. මම නොකිවුවට මේක ගොඩක් අයට වැදගත් වෙනව. ඒ වගේම මම කියා දෙන්නේ වින්ඩොස් 7 වලින්. මේ වගේ තමා ඊට පස්සේ ආපු අනිත් Os ඔක්කොම. (මේක හරියට කරන්න ගොඩක් වෙලාවට Format කරපු DVD  එකම හරි ඒකේ Copy එකක් හරි ඕනි වෙනවා.)

ඔන්න මේ විදිහටයි මේක කරන්නේ.
මුලින්ම Bios හදට DVD එක Boot කර ගන්න.






දැන් මේ වගේ වෙයි.




 ටික වෙලාවකින් මේ වගේ එයි. ඒකෙන් Repair your computer කියන එකට යන්න.



හරිනෙ දැන් තමා අපිට කරන්න තියෙන වැඩ ටික තියෙන්නේ. මේ විදිහට Repair කරමුකෝ. මේ වගේ එකක් එයි දැන්






ඕකෙන් Startup Repair කියන එකට යන්න. එතකොට මේ වගේ Scan වෙයි.



ඒක ගියාම මේ වගේ Finish කරන්න එකක් එයි.ඒකෙ Finish නොකර පහල විදිහට කරන්න.


දැන් අපිට තියෙන්නේ මේකෙ තියෙන View Diagnostic and repair details කියන එකය යන්න.






දැන් මේ වගේ ආය Scan වෙයි.දැන් මේ වගේ Repair වුණා කියල එකක් එයි.





එකෙන් අපි Finish නොකර Click here for diagnostic and repair details කියන එකය යන්නකෝ.





මේ තියෙන්නේ අපේ Repair වුණ එක ගැන විස්තරය. ඒක Close කරල Finish කරන්න. දැන් බලන්න මේ වගේ එකක් එයි ගොඩක් වෙලාවට.





ඒක Cancel කරන්න.





දැන් මේ වගේ එකක් එයි. ඒකෙන් අපි Don't send කියන එක දෙන්න. හරි දැන් Repair වෙලා ඉවරයි.

දැන් බලන්න ඔයාලගේ Computer එක පුරැදු විදිහට ඔන් කර ගන්න පුලුවන් වෙයි.

එහෙනම් හරි. මම ගියා.

බුදු සරණයි..

0 අදහස්:

Post a Comment