Internet ගියාම ඒකෙ
තියෙන ඒව Download කර ගන්න අපි
පාවිච්චි කරන්නේ IDM කියන Software එකයි. මේක අපිට හම්බවෙන්නේ Trail
Version එකක්
විදිහට. ඒ කියන්නේ මට මතක හැටියට දවස් 15
යි වැඩ කරන්න පුලුවන්. ඊට පස්සේ එයාලට සලිලි ගෙවල Active කර ගන්න ඕනි.
ලංකාවෙ එහෙම
සල්ලි ගෙවල Active කර ගන්න අය
ඉන්නේ බොහෙම කලාතුරකින්. එහෙම
Active කරන් පාවිච්චි කරන හොද පුද්ගයයන් ගොඩක්
ඉන්නව. (අනුන්ට කිවුවට තාම මාත් Kaspersky
Internet Security එක විතරයි වුන්ට සල්ලි දීල Active කරන් තියෙන්නේ.)
අනිත් ඔක්කොම කරන්නේ කොහෙන් හරි Key එකක් හොයන් හරි Activater එකක් හොයන් Active කර ගන්න එකනෙ
අන්න එහෙම ඒව
පාවිච්චි කරන අයට මම Internet Download Manager IDM 6.21 Build 14 Final එක ගෙනාව Crack එකත් එක්කම.
-
Update කරන්න එහෙම යන්න එපා
-
පොඩි Error එකක් එහෙම ආවොත් ok කරල නිකන් ඉන්න. Fix කරන්න යන්න එපා.
0 අදහස්:
Post a Comment