ගොඩක් අය Windows 8 සහ Windows 8.1 පාවිච්චි කරන් නැත්තේ
ඒකෙ Start Menu එක වෙනස්
නිසානේත ඇත්තම කිවුවොත් මුලින් මටත් එහෙමයි. මොකක් හරි Install කරල ඒක හොයන්න ගියාම
එපා වෙනව.
අනිත් එක තමා Windows xp,
Windows 7 වගේ ඒවයි වගේ
ඉක්මනට මැෂින් එක Shut Down කරන්න බැරි කම.
ඇත්තම කිවුවොත් මම මුලින්ම Shut Down කරන්න දකුණු
පැත්තෙන් එන Window එක ගන්න
විනාඩියක් විතර Try කලාග පස්සේ
තමයි වැඩේ අහු වුනේ.
මං වගේ දැන්
කරන්න දෙයක් නැතිව Windows 8 හෝ Windows 8.1 පාවිච්චි කරන අයට ටමන්න ගෙනාව Windows 7 වල Start Menu එක. මේක දා ගත්තාම
ඔයාලට ගොඩන් පහසු වෙයි වැඩ කරන්න.
0 අදහස්:
Post a Comment