Monday, March 13, 2017

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 1:05:00 PM
ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් ලියන්න වුනෙත් නෑ.  ගොඩක් කිවුවට අවුරැද්දක් විතර වෙනව.ඔන්න ඉතින් අද වැදගත් වෙන පොස්ට් එකක් දාන්න කියල ආයෙමක් බොල්ග් එක පැත්තේ ආවා.

මේ කියන්න යන දේ නම් ගොඩක් අයට වැදගත් වෙනව. මොනද ගොඩක් දෙනෙක්ට වෙන දෙයක් තමයි පෝන් එක සාක්කුවේ දාල තියෙද්දි නිකන්ම ටච් වෙන එක. එහෙම වෙන ඕනි තරම් වෙලාවල් දකින්න පුළුවන්. ඕනි තරම් Call ගිහින් ඇති මේ වගේ වෙලා. ඒ නිසා මේ දෙන්නේ ඒ වගෙ දේවල් වලක්ක ගන්න පුළුවන් නියම ඇප් එකක්.

කෙටියෙන් කියන්නම් මේ ඇප් එකෙත් කරන්න පුළුවන් දේවල් ගැන. මේකෙන් පුළුවන් සෙන්සර් එක කවර් වුණ ගමන් Display එක Off වෙන්නත්, සෙන්සර් එක නිදහස් වුණ ගමන් Display එක ආයෙමත් on වෙන්නයි හදන්න. මේ වගේ ගොඩක් ඇප් තියෙනවා. ඒවයින් එකක් ගැන විතරයි මම කියන්න යන්නේ.

මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ඇප් එක Download කර ගන්න.  ඒ ඇප් එක මගේ පෝන් එකේ තියෙද්දි ගත්තු Screenshot ටිකකු් මම පල්ලහයින් දිගෙන යන්නම්කෝ.






 මේ වගේ තවත් ඇප් ටිකක් ගන්න පුලුවන් Link වලට මෙතනින් යන්නකෝ.

හරි එහෙනම් තවත් මේ වගේම වැදගත් පෝස්ට් එකකින් හමුබ වෙමුකෝ.

0 අදහස්:

Post a Comment