මම මේ දැන් කියා දෙන්න යන දේ නම් ගොඩක්ම වටින කියන දෙයක්. මම මේක ගොඩක් අමාරැවෙන් හොයා ගත්තු එකක්. ඒ හින්ද මට වටිනවත් වැඩියි.
මම මේක හොයා ගත්තු විදිහ මුලින්ම කියන්නම්. මම මගේ Lumia 535 එක Windows 10 වලට අප්ඩේට් කලානේ. ඒත් අප්ඩේට් එකෙන් පස්සේ මට පොන් එක ඕනි විදිහට තියා ගන්න බැරි වුණා. මට Windows 10 එක ටිකක් අවුලක් වගේ තේරැණා.
ඒ හින්ද තමයි මම ආපසු වින්ඩෝස් 8.1 වලට යන්න විදිහක් හොයන්න පටන් ගත්තේ.
(කවදහරි අප්ඩේට් එක ආපු දවසක ගහනව කියල හිතන් මේකෙන් 8.1 වලට මාරැ වුණා ආයමත්.)
මේ විදිහට මේක කරන්න අපිට අවශය වෙන දේවල් ටිකක් තියෙනව. ඒ ටිනත් හොයා ගන්න.
1. Windows Computer එකක්.
2. අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් (2 GB)
3. Data Cable එකක්
මේ ටික තමටි අවශ්‍යයම දේවල් වෙන්නේ. ඒත් එක්කම මේක කරද්දි Computer එක Off නොවෙන්න වග බලා ගන්න ඕනි. ඒමෙන Off වුණොත් පොන් එකේ දෝශ එන්න පුලුවන්.( මම ඒ ගැන වග කියන්නේ නැ)
හරි එහෙනම් අපි වැඩේ කරන විදිහ බලමු. මේක කරන්න මේ Software එක ඕනි වෙනව. ඒක Download කර ගන්න.
මේකට ගිහින් Windows Phone recover tool එක Download කර ගන්න.
හරි දැන් මේක ඔයාලගේ Computer එකට Install කර ගන්න. වින්ඩෝ 8.1 අයගෙනම් අවුලක් නැතිව Install වෙයි. 7 අයගෙනම් Net Freamwork අලුතින් දාන්න වෙයි.ඒ ඔක්කොම කරන් Install කර ගන්න.
දැන් එ් Software එක Open කර ගන්න.
මේ වගේ එකක් එයි. දැන් පොන් එක Conect කරන්න Data Cable එකෙන්. (මේක කරන්න Internet අවශ්‍ය දෙයක් වෙනවා.)
හරි දැන් ඔයාලගේ පෝන් එකත් ඔය විදිහට පෙන්නනව ඇති. එහෙම පෙන්නනවනම් විතරයි හරියට මේ ටික කරල තියෙන්නේ. දැන් ඔය පොන් එකේ වර්ගෙ පෙන්නන එක උඩ Click කරන්න.
දැන් මේ වගේ එකක් එයි.
මෙතන පොන් එකේ විස්තර පෙන්නන්නේ. ඒකෙන් Software එක Download කර ගන්න.
දැන් පොන් එකේ Software එක මේ විදිහට Download වෙයි.
(මේක Download වෙන්න 8Mbps internet Conectione එකක් තිබිල මට පැයක් ගියා. ඔයාලගේ Speed එක අනුව වෙනස් වෙනව.)
මේක කරන්න පොන් එකේ Battery අඩුම 60% වත් තියෙන්න ඕනි වෙනව.
එහෙම නැති අය Charge කරන්න කරන්න. (Data Cable එකෙන් Chage වන එක අදාල නෑ. Chage එක තියෙන්න ඕනි)
හරි දැන් ඔක්කොම හරියටනම් Next කරන්න. එතකොට පොන් එක Flashing mode එකට ඔතනින් මාරැ වෙයි.
දැන් මේ විදිහට Software එක Insall වෙයි.
පොන් එක Install වෙන අතරතුර මුකුත් කරන්න යන්න එපා. අඩුම තරමෙ අල්ලන්නවත් එපා.
ඒ වෙලාවට මේ වගේ ඇති.
මේක වෙලා ඉවර වුණාම මේ වගේ එකක් එයි.
දැන් පොන් එක On වෙයි. පළවෙනි පාර පොඩ්ඩත් වෙලා යයි. Setting හදා ගෙනම On කර ගන්න.
මේ වගේම 535 එකේ අලුත් වැඩකින් හමුවෙමු.
බුදු සරණයි.

0 අදහස්:
Post a Comment