Monday, November 9, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 6:50:00 AM


ගොඩක් මම අහල තියෙන දෙයක් තමයි වින්ඩෝස් පොන් එකෙන් torrent download කරන්න බැ කියන එක. ඒත් මේ කථාව ඇත්ත නෙවෙයි. වින්ඩෝස් පොන් එකෙනුත් Torrent Download කරන්න පුලුවන් හොද Software තියෙනව. ඒවයින් එකක් ගැන තමයි මම අද කියන්න යන්නේ.
ගොඩක් දවසක් පොස්ට් එකක් දාන්න බැරි වුණ නිසා අද පොස්ට් ටිකක් දාන්නත් හිතන් ඉන්නව. බලමුකෝ මොණව වෙයිද කියලත්. 

Torrenent Download කරන්න වින්ඩෝස් පොන් වලට තියෙන්නේ මේ ඇප් එක විතරක් නෙවෙයි වෙන ගොඩක් ඇප් තියෙනව. අද මම කියන්නේ ඒවයින් එකක් ගැන විතරයි. වෙන එකක් ගැනත් මම ලඟදිම කියන්න බලාපොරොත්තු වෙනව. මේ දවස් වල ඒ Software එක කොහොමද කියල අත්හදා බලමින් ඉන්නේ.

හරි එහෙනම් අද කියන්න යන Software එක ගැන මම කියන්නම්. මේ Software එක තමයි torrent download කරන්න තියෙන Software වලින් වැඩිම පිරිසක් භාවිතා කරන Software එක.  මම මේ කියන්න යන වෙලාවේ ඒක 3913 ක් Download කරල තියෙනව. (මේක ගෙවල ගන්න Version එකකුත් තියෙනව. මම කියන්නේ free තියෙන එක ගැන)


හරි Store එකට ගිහින් Wptorrent කියල Search කරන්න. දැන් එන ඒවයින් free ගන්න පුලුවන් එක Download කර ගන්න.(ගොඩක් වෙලාවට මුලින් එන්නේ මේක)


ඒක Download කරන් පස්සේ අපි download කර ගත්තු Torrent එක ගත්තු තැනට ගිහින් එක Touch කරන්න. 


දැන් Torrent එක මේ App එකෙන් Open වෙයි.
දැන් මේ විදිහට අහයි Save කරන්න ඕනි කොහෙද කියල. එතනට ඔයාල කැමති තැනක් දෙන්න.

දැන් යට තියෙන Start Butten එක Touch කලාම ඒක Download වෙන්න පටන් ගනී.

මේකේ Setting වලින් Upload speed එහෙම වෙනස් කරන්න පුලුවන්. ඒකට මේ විදිහට Setting වලට යන්න. 

දැන් ඒකෙ තියෙන Upload speed එක 5KB/s වට අඩු කරන්න.

තවත් power save, network, misc, tasks කියන ඒවත් වෙනස් කරල පොඩි පොඩි දේවල් කරන්න පුලුවන්. ඒ ගැන මම කියන්න යන් නැ.



ඔයාලම කරල බලන්න.
වෙනත් පොස්ට් එකකින් හමු වෙමු.
බුදු සරණයි.

0 අදහස්:

Post a Comment