ඔන්න අද Hardware එකේ දෙවනි පාඩම කියා
දෙන්න කියල හිතුව. ඒත් එක්කම කියන්න ඕකි මේක ටිකක් දිගට ලියන්න වෙයි කියල හිතනව.
Software
ගොඩක් අය
දන්නව Software කියන්නේ
මොණවටද කියල. ඒත් දන් නැති අයට දැන ගන්න එකක්ම මමත් මේත කියන්නම්.
Software එකක් කියල අපි
හදුන්වන්නේ පරගණකයේ කිසියම් වැඩ කොටසක් කර ගැනීම සදහා භාවිතා කරන භෞතික වශයෙන්
ඇල්ලිය නොහැකි උපකරණයකට.
අපි Softwareමේ විදිහට වර්ග කරල
පෙන්වන්න පුලුවන්.
Software ගැන ඔය ටික
තමටි දැන් මට කියා දෙන්න තියෙන්නේ.තව විස්තර දැන ගන්න ඕනි අය අපේ ICTඑකේ පාඩම් ටිකක්
බලන්න. ඒකෙදි මේ ඔක්කොම තව විස්තර ඇතිව කතා කරනව.
තවන් Binary
Code, Computer Genaration, Computer Histryබලන්න ඕනි කට්ටිය අනිත් ටිකත් බලන්න. ඒවත්
ඉක්මනට දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.
0 අදහස්:
Post a Comment