Thursday, January 22, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:24:00 AM
මෙතෙක් තිබු  Facebook Application නොයෙකුත් දොස පවතින බවට බොහො අය ප්‍රකාශ කිරිමත් සමග පොඩි පොන් තියෙන අයට (ඒ කියන්නේ RAM Memory, Storage අඩු අයට පාවිච්චි කිරිමට අලුතින්  Facebook Application එකක්  Facebook සමාගම විසින් ඉදිරිපත් කර ඇත.


 මෙය 800 kb වැනි පොඩි ඉඩක් වැය කර ගන්නා අතර ඕනිම ඇන්ඩොයිඩ් දුරකළුනයන වැඩ කරනා ලෙස සකසා ඇත.

මෙහි ඇති විශේෂය වන්නේ RAM මතකය අඩු දුරකථන වල පවා Show විමකින් තොරව භාවිතා කිරීමට හැකියාව පැවතීමයි.

මෙහි සිංහලද ඉතා හොදින් වැඩ කරන අතර භාෂාව වශයෙන්ද තෝරා ගත හැක.

මෙය ගැන ඉදිරියේචි විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් අද මෙය හදුන්වා දෙනව. මෙදි පලමු සංස්කරණය පහතින් Download කර ගන්න




Mediafire

Playstore

0 අදහස්:

Post a Comment