ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ තමයි App වල ඉස්සෙල්ල ආපු Version
ගන්න එක. ගොඩක් ඒවයි Google
Search කරලවත් පරන Version හොයා ගන්න බැ. කොහොමත් Playstore එකේ තියෙන්නේ ආපු ඒවයින් අලුත්ම Version එකනේ. අන්න එහෙම අයට ගන්න තියෙන ලේසිම විදිහ තමයි මෙන්න
මේක.
පරණ Version
හොයන්න හේතු
මේ Web page එක තමයි Uptodown.com මෙතනින්ම ඒකට යන්න
- අලුත් ඒව දැම්මාම 512 MB ට අඩු RAM තියෙන Phone Show වෙනව.
- සමහර App කලින් ආපු Phone වල වැඩ කරන් නෑ
- සමහර App හරියට පරණ Android Version වලට Support කරන් නෑ
මේ Page
එකේ ගොඩක් ඒවයි මෙච්චර තල් ආපු පරණම Version එකේ ඉදන් අලුත් Version
එක වෙනකම් ඕනිම එකක් ගන්න පුලුවන්. උදාහරරණයක් විදිහට පහල තියෙන Screenshot ටිකත් බලලම ඉන්නකො.
මේකෙන් දෙයක් ඔයාලට ලැබුනනම් Comment එකක් දාල ඒ ගැන අනික් අයටත් කියන්න.
0 අදහස්:
Post a Comment