Huawei Dongle Online Unlock කරන්
ගිහින් එපා වෙලාද තියෙන්නේ. මෙන්න ඒකටත් හොද Software එකක් මම හොයා ගත්ත.
2.
Computer එකේ කොහෙට හරි Extract කර ගන්න.
3.
ඒක Open කර ගන්න.
4.
Port කියන තැන
ඔයාලගේ Dongle එක ගහල තියෙන Port එක තෝරන්න.
5.
IME කියන තැන Dongle එකේ IME නම්බර් එක ගහන්න. (ඒක Dongel එකේ පිටිපස්සේ Sticker එකෙන් හරි Dongle එකේ Box එකෙන් හරි හොයා ගන්න)
6.
Get Unlock Code කියන එක Click කරන්න.
7.
Unlock Code කියන එක ටික වේලාවකින් එයි. ඒක Copy කර ගන්න
8.
Dongle එක වෙන SIM එකක් දාල Plug කරන්න
9.
එතකො එන Box එකේ ඒ Unlock Code කියන එක Paste කරල ok කරන්න.
.
දැන් බලන්න
වෙන SIM නියමෙට වැඩ
කරයි.
එහෙම හරි ගියෙ නැතොන් මෙතනින් Online Unlock කරන හැටි බලන්න.
0 අදහස්:
Post a Comment