ටික දවසකින් බොග් එකක් ලියන්තත් බැරි
වුණානේ. ඔන්න ඉතින් අද උදේම වැඩ පටන් ගත්ත.
Etel i7 එකට විතරනේ මෙච්චර දවස් ROM, CWM ඔක්කොම දුන්නේ. ඔන්න අද ඉතින් ටිකක් වෙනස් එකකට CWM දෙන්න කියල හිතුව.
දැන් බලනව ඇති වෙනස් එකක් කිවුවේ මොකක්ද කියල. වෙනස් එක තමා Etel i6 එක.
ඔක්ක අද Etel i6 එකට ලේසියෙන් CWM දාන්න
විදිහක් කියා දෙනව. ඔයාල රොම් ගහල එහෙම අලුත් හොද රොම් එකක් හම්බ වුනොත් එහෙම
මටත් කියන්න ඕකි.
මේක ගැන මම ඔයාලට කිවුවට මම නම් නොවයි
මේක හොයා ගත්තේ. පේස් බුකියේ ඉන්න Ashan kobewatta සොහොයුරා තමයි මට මේක ගැන කිවුවේ. එයාව මතක් කලේ නැත්තම් ලොකු වරදක් වෙනව.
දැන් ඔක්කොම හරි. එමෙනම් අපි වැඩෙට
බහිමු.
පෝන එක 60% වත් Charge එක නැත්තම් මේක කරන්න යන්න එපා.
මුලින්ම Backup එකක් අරන් ඉන්න. Backup ගන්න දන් නැති අය මෙතනින් යන්න.
මුලින්ම Backup එකක් අරන් ඉන්න. Backup ගන්න දන් නැති අය මෙතනින් යන්න.
මුලින්ම මේ ටික Download කර ගන්න.
1. cwm.img
3. Rom manager
1. Cwm.img එක පොන් මෙමරි එකට කොපි කර ගන්න.
2. Recovery tool කියන එක install කර ගන්න.
3. පොන් මෙමරි එකට ගිහින් Cwm.img
එක derect open කර ගන්න.
4. Choosing symphony w68 cwm.img කියල එන එක yes, please
කරන්න.
5. ටික වෙලාවකින් ඒක install වෙලා ඉවර වෙයි.
6. දැන් වැඩේ හරි. ඔයාල ROM manager App එක
දා ගෙන ROM එකේ Backup එකක්
අරන් තියා ගන්න.
වැඩේ හරි ගිහාම Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.
Viraj aiye ela.. apith cwm damma. Patta wade. (Y)
ReplyDeleteMicromax a69 phone ekatath ohoma cwm eka danna puluwanda??
Deletebe be micromax eke cwm img eka download kara ganna oni
ReplyDeleteplz e-tel i6 original ROM aka denna puluwanda
ReplyDeleteoriginal rom eka ganna ne bn net eke. custom rom only
ReplyDeleteEtel i3 ekatath cwm danna puluwanda?
ReplyDeletebe be oka hariyanne i6 ekata witarai
ReplyDeleteplease bro E-tel i5c ekata custom rom ekak dana widiha kiyala denawada
ReplyDeleteTma.a phone ekata cwm.hoyan ne bn kauruwath. Cwm hoyan gena anik ewata wagema puluwan.
ReplyDeleteE-tel i5c වලට custom rom නද්ද?
ReplyDeleteTama heuwe ne
ReplyDelete