Friday, March 6, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:11:00 AM


Avast Premier 2015 කිවුවාම ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Virus gard එකක්නෙ. ඉතින් ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ මේ Virus Gard එක 2050 වෙනකම් Active කර ගන්න පුලුවන් Activater එකක්. සමහර අය ලග නම් මේන ඇති.


මේ Activater එක Install කරන හැටි How To Install --- .txt කියන File එකේ තියෙනව. ඒ විදිහට කරල බලන්න.

ඒ විදිහට ඔයාලට Active කර ගන්න බැරි වුනොත් එහෙම Uninstall or change a program වලින් Avast 2015 ආයමන් Uninstall කරන්න. ඊට පස්සේ Activater එක Install කරන්න. හරි දැන් එහෙනම් ආයමත් Avast Premier 2015 Install කරන්න.

සැ.යු. පලමුවර Avast Premier 2015 Install කිරිමට පෙර Activater එක Install කරිමෙන් Active කර ගත නොහැක.

දැන් බලන්නකො නියමෙට 2050 වෙනකම් Active වෙලා ඇති.


හරි එහෙනම් Avast Premier 2015 මෙතනින් Download කර ගන්න.

Avast Premier 2015 Activater එක මෙතනින් ගන්න.

මම ගියා අවුලක් වුනොත් Comment කරන්න.

Avast 2014 Activater එක ඕනි අයමෙතනින් ගන්න.

0 අදහස්:

Post a Comment